Millennium Technologies Panadura Amu Horu- Scam!

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dan na kukuloh! Dialog TV and Peo TV dekama use karanawa mama. Freesat sure nam labana sathiyema gannawa. Okun digatama service deida?
    FREESAT-STB-03.jpg

    සිංගර් එකෙන් නේද ඕක කරන්නෙ?
    මේවගේ ඒවා ගොඩක් රටවල්වල තියනවා. මේවා නවත්තන්න බෑ. හැබැයි පො#න ඩයලොග් එක මොකක් හරි කරොත් ඇරෙන්න, මේවා නවත්තන්න බෑ. ඉන්දියාවෙත් මේවගේ සර්විස් ගොඩක් තියනවා. මේක බැරිවෙලාවත් නැවැත්තුවොත්, ආපහුTV බලන්නත් ක්‍රම සහ විදි තියනවා. ;) ALiexpress,ebay එකේ ඕවට හරියන ටීවී බොක්ස් තියනවා.ඒකක් ගෙනත් සැටලයිට් එකට ගහන්න විතරයි තියෙන්නෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,125
    15,174

    Aran amaruwe watenna weida kiyala bayai ban wiyadam karala. Nathnam Dialog TV and Peo TV dekatama wada laabai.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    මෙතන කයිය නම් පානදුරේ ඉන්න ලොකුම චන්ඩියවගේ පොන්නය... ඒ උනාට කඩේ නාකියෙක්ට බයේ පොලිසි ගිහින් මෙහෙ වීඩියෝත් දානව. ඔයිට වඩා හොදයි පකෝ රෙද්දකුයි හැට්ටේකුයි ඇන්දනම්...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Aran amaruwe watenna weida kiyala bayai ban wiyadam karala. Nathnam Dialog TV and Peo TV dekatama wada laabai.
    ලාබයි කියන්නේ , මාසික බිලක් ඇත්තෙම නෑ. මමත් ගනන් බන් ඉන්නේ. ඕක ඇවිල්ලත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ලංකාවේ චැනල්+පිටරත චැනල් ටීක තියන නිසා තමයි මම ගන්නේ. මම නම් ටීවි බලන්නෙ නැ. ගෙදර අය විතරයි බලන්නේ
     
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,125
    15,174
    113
    Muth ara hithu mathe jivithe wage ekek wage.mannen kotapu ekek ne.hire giya kathawath boruda kohefa
    :yes: :yes:
    Matath hithuna. Three Wheel larayonta unath sadde danne naaki kalu ketha ahinsaka unta witharai. Tharuna ewun ekka patta shape eke katha karanne.

    ලාබයි කියන්නේ , මාසික බිලක් ඇත්තෙම නෑ. මමත් ගනන් බන් ඉන්නේ. ඕක ඇවිල්ලත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ලංකාවේ චැනල්+පිටරත චැනල් ටීක තියන නිසා තමයි මම ගන්නේ. මම නම් ටීවි බලන්නෙ නැ. ගෙදර අය විතරයි බලන්නේ
    Peo TV wala rewind karanna ahaki habai. Dialog TV walata wada nam hondai.
    ------ Post added on Apr 27, 2023 at 10:40 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මුගෙත් සද්දෙ එලකිරියෙ විතරයි . බල්ල වගේ උසාවි යන්න හදනව දෙපැත්තම කලු වෙච්ච TV එකක් ගන්න :lol: :lol: :lol:
    අපෝ මොනවද මෙ කියන්නෙ. දෙයියොන්ට ඔහොම අපහාස කරන්න ඒපා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    FREESAT-STB-03.jpg

    සිංගර් එකෙන් නේද ඕක කරන්නෙ?
    මේවගේ ඒවා ගොඩක් රටවල්වල තියනවා. මේවා නවත්තන්න බෑ. හැබැයි පො#න ඩයලොග් එක මොකක් හරි කරොත් ඇරෙන්න, මේවා නවත්තන්න බෑ. ඉන්දියාවෙත් මේවගේ සර්විස් ගොඩක් තියනවා. මේක බැරිවෙලාවත් නැවැත්තුවොත්, ආපහුTV බලන්නත් ක්‍රම සහ විදි තියනවා. ;) ALiexpress,ebay එකේ ඕවට හරියන ටීවී බොක්ස් තියනවා.ඒකක් ගෙනත් සැටලයිට් එකට ගහන්න විතරයි තියෙන්නෙ

    ඩයලොග් එකෙත් ඩෙකෝඩර් එකක් තියෙනවා රු.12000ක් කියලා කියන්නෙ. ඊට පස්සෙ ෆී එකක් ගෙවන්න ඕනෙ නෑලුනෙ. 😳
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    ඔය මිලේනියම් කම්පියුටර් එක 2002 විතර ඉදන් ඌ කරන්නේ. ගනන් අහන්න ගිහින් තියෙනවා කම්පියුටර් පාට්ස් වල, අරගෙන නම් නෑ.

    නල්ලූරුවෙ KL එකෙන් 500W USED POWER SUPPLY එකක් ගත්තා දැන් අවුරුදු 5ක් වගේ වෙනවා තාම නම් වැඩ. ඒ දවස්වම USED VGA එකක් ගන්න ඕනෙකමක් තිබිලා මැශින් එකත් අරන් ගියා ගහලා බලලම ගේන්න, රු.500ක් ඉල්ලුවා කාඩ් එක ගන්න කලින් ගහලා බලන්න. මම එපා කියලා ආවා.

    වෑකඩ ශෙඩ් එක ඉස්සරහා තියෙනවා H ZONE කියලා. ඒකෙන් Motherboard එකක් ගත්තා, තිබුනු ග්‍රැෆික් කාඩ් එක ඒ බෝඩ් එකට සපෝර්ට් කලේ නෑ අන්තිමට ඒකෙන් Used ග්‍රැෆික් කාඩ් එකකුත් ගන්න වුනා. 4GB Ram එකකුත් ගත්තා ඒක නම් තාමත් වැඩ.

    පානදුරේ අවට නම් Recommend කරන්න පුළුවන් කම්පියුටර් ශොප් නෑ. කම්පියුටර් රෙපෙයාර් කරන්න නම් බණ්ඩාරගම Fix me green කියලා ශොප් එකක් තියෙනවා. වැඩ හොදයි ගිනි ගනන් හැබැයි.
     
    • Like
    Reactions: NRTG