Dan na kukuloh! Dialog TV and Peo TV dekama use karanawa mama. Freesat sure nam labana sathiyema gannawa. Okun digatama service deida?
සිංගර් එකෙන් නේද ඕක කරන්නෙ?
මේවගේ ඒවා ගොඩක් රටවල්වල තියනවා. මේවා නවත්තන්න බෑ. හැබැයි පො#න ඩයලොග් එක මොකක් හරි කරොත් ඇරෙන්න, මේවා නවත්තන්න බෑ. ඉන්දියාවෙත් මේවගේ සර්විස් ගොඩක් තියනවා. මේක බැරිවෙලාවත් නැවැත්තුවොත්, ආපහුTV බලන්නත් ක්රම සහ විදි තියනවා.
ALiexpress,ebay එකේ ඕවට හරියන ටීවී බොක්ස් තියනවා.ඒකක් ගෙනත් සැටලයිට් එකට ගහන්න විතරයි තියෙන්නෙ

