meeki hodai mata

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    එකී සිංහලුන්ට වරක පලු පෙන්නලා ගොඩ යන්න හදන්නේ , බලපන් මේ විදෙඕ එකේ එකම සීන් එක කැමරා අන්ගල් කීයකින් අරන්ද කියලා , ඕඩියෝ වීඩියෝ කොලිට් එක එදිටින්ග් , මේක හදන්න ප්‍රඩක්ෂන් ටීම් එකක්ම ඉන්නවා ඇති
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,673
    14,996
    113
    Milagiriya
    මෙකි කලම්බු කෙල්ලෙක්.
    බොරුවට ගමේ වගේ පෙන්නනවා.
    මේ බල්ලෝ දෙන්න මම දැකල තියනවා
    දන්න තරමටනම් දකුණේ ඉදලා කොළඹ ආපු කෙනෙක් ,hecker ට කැමති වෙන එකක් නෑ හැබැයි පිප්පිය කලු හින්දා:yes: