මොකක්ද මේ OnmaxDT?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    යාලුකමින් අයින් කරලා දාන්න යාලුවාව.. :)

    යාලුවා අනිවා දන්නවා ඇති ඕකට කෙළවෙන බව
     
    • Like
    Reactions: Lovtus and NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඔව්. යාලුවෙක් කිවුවට මගෙන් කේන්දර හදව ගත්ත කෙනෙක්. දැනට අවුරුදු දෙකක් විතර මගෙත් එක්ක ගොඩක් හිතවත් වුණා වැඩේ හොඳට කරලා දුන්න නිසා. මිනිහා ගැන නම් අවිශ්වාසයක් නැහැ. අද හවස කතාකරලා කිවුවේ එයා දැන් සති 3 න් ඩොලර් 500 ක් හෙවුවලු. ඔය screenshot එක email දාලා තිබ්බා
    මගේ කේන්දරේ බලලා දියන්? 👨‍🏫
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    onmaxdt die hard fan කෙනෙක් 🤣🤣🤣
     

    Attachments

    • IMG_20230428_085311.jpg
      IMG_20230428_085311.jpg
      610.3 KB · Views: 62
    • Like
    • Sad
    Reactions: Asmodeus and Lovtus

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    He will get $500 from the $2000 he invested :D but he wont get the $2000 trust me. Thats how this shit work. They pay you from your own money.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මගේ කේන්දරේ බලලා දියන්? 👨‍🏫
    online කරන්න අමාරුයි ඇස් වල කේස් එක නිසා. අපේ ගෙදර වරෙන්. උඩුගම්පොළ කිට්ටුව ඉන්නේ මම
     
    • Like
    Reactions: EdNygma