අහුවෙන්න දෙයක් නෑ. ප්‍රසිද්ධියේ ලු කරන්නේ. ලොකු උත්සව පවා පවත්වනවාලුඅහුවෙලා අල්ලනකන් කරනවා. ඒ අතරේ රැවටිලා සල්ලි දාපු උන්ගේ සල්ලිත් අරන් මාරු
අහුවෙන්න දෙයක් නෑ. ප්‍රසිද්ධියේ ලු කරන්නේ. ලොකු උත්සව පවා පවත්වනවාලුඅහුවෙලා අල්ලනකන් කරනවා. ඒ අතරේ රැවටිලා සල්ලි දාපු උන්ගේ සල්ලිත් අරන් මාරු
මම හිතුවේ උඹ ජෝක් එකක් කරනවා කියල.. ඔය පිරමිඩ් ස්කම් සින් එකක් නේ. මේ එළකිරි එකේ ඕක ගැන ත්‍රෙඩ් කීපයකම ගියා... උඹ දැක්කේ නැද්ද. අහු වෙන්න එපා ඔය වගේ ඒවාට. ඒ සල්ලිවල බිලා, කාල නාස්ති කරපන් ඒක හොදයි.ඒ කියන්නේ ඉල්ලන් කන්ට වෙන්නේ. අර යකා $ 2500 ක් දාලා. හැබැයි සති 3 න් 500 ක් අරගෙන තියෙනවා
හැම හොරකමකටම කලින් ලොකු උන් අල්ලාගෙන උන්ට ජරාව දෙනවා. අහුවෙන උන් ස්වකමත්තෙන්නේ ගිහින්නේ අහුවෙන්නේ. ඒක හින්ද කාටවත් මුකුත් කියන්න බැහැ. වැඩේ පත්තුවෙගෙන එනකොට අරුන් මාරු. එච්චරයිඅහුවෙන්න දෙයක් නෑ. ප්‍රසිද්ධියේ ලු කරන්නේ. ලොකු උත්සව පවා පවත්වනවාලු
නෑ. මම නම් කොහොමටවත් නිකං කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් දැනටමත් සෑහෙන පිරිසක් අහුවෙලා වගේමම හිතුවේ උඹ ජෝක් එකක් කරනවා කියල.. ඔය පිරමිඩ් ස්කම් සින් එකක් නේ. මේ එළකිරි එකේ ඕක ගැන ත්‍රෙඩ් කීපයකම ගියා... උඹ දැක්කේ නැද්ද. අහු වෙන්න එපා ඔය වගේ ඒවාට. ඒ සල්ලිවල බිලා, කාල නාස්ති කරපන් ඒක හොදයි.
අපොයි ඔව් රුපියල් කොටි ගානකට පොලු. ගොඩක් ඔය හොරෙන් සල්ලි හම්බ කරගත්තු එවුන් ඔව්වට සාල්ලි දාලා. උන් ඉතින් දැන් කට වහගෙන ඇති කාට කියන්නදනෑ. මම නම් කොහොමටවත් නිකං කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් දැනටමත් සෑහෙන පිරිසක් අහුවෙලා වගේ
ඔයා මේකෙන් සල්ලි ගත්තාද? ප්‍රශ්නයක් වුණේ නැද්ද?Guaranteed income dena crypto fund ekak
uba wage un tama maru, owata ahu wena laksana ubata tynawa, oka pyramid ekak kiwwa gaman, aru achcharak aran mu mechcharak aran owa tama kiyanne, mechchara lokuwata mewa karanne kohomada hora wedak nam etc, , issella pyramid ekak kiyanne mokakda kiyala hoyala balapanමම ලොකු විස්තරයක් දන්නේ නෑ. කිවුව විදියට 2500 ක් දීලා තියෙනවා සති තුනකට කලින්. අද 500 ක් ගත්තාලු
කියන හැටියට මේක රට පුරාම බරට යනවා. ඒ වගේ ස්කෑම් එකක් කොහොමද ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්නේ?
------ Post added on Apr 27, 2023 at 11:14 PM
අපෝ ඔව්.. ගොඩක් උන් අහුවෙනවා. දැන් ලංකවේ පිරමිඩ් ස්කම් හැම තැනම බන්.නෑ. මම නම් කොහොමටවත් නිකං කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් දැනටමත් සෑහෙන පිරිසක් අහුවෙලා වගේ
ලොකු දැනුමක් නෑ ඕවා ගැන. හොයලා බලන්න ඕනේ. හැබැයි සල්ලි ගත්ත කතාව නම් බොරු නෙමෙයි. මිනිහා මට බොරුවක් කරන්නේ නෑ ලොවෙත්. එහෙම කළත් මිනිහට ඇති වැඩකුත් නෑනේuba wage un tama maru, owata ahu wena laksana ubata tynawa, oka pyramid ekak kiwwa gaman, aru achcharak aran mu mechcharak aran owa tama kiyanne, mechchara lokuwata mewa karanne kohomada hora wedak nam etc, , issella pyramid ekak kiyanne mokakda kiyala hoyala balapan
against එකට කියනවා නෙමෙයි. කුතුහලය නිසයි කියන්නේ. අදටත් උන් සල්ලි දෙනවා. ඉතීන් මේක වැටිලා කියන්න බෑනේapayata hari kalin yanna oone , dan oya wutta watila iwarai,
mulin set una un goda giya , passe set una unta gooo giya
ලොකු දැනුමක් නෑ ඕවා ගැන. හොයලා බලන්න ඕනේ. හැබැයි සල්ලි ගත්ත කතාව නම් බොරු නෙමෙයි. මිනිහා මට බොරුවක් කරන්නේ නෑ ලොවෙත්. එහෙම කළත් මිනිහට ඇති වැඩකුත් නෑනේ
කරන්න දෙයක් නෑ බංනෑ. මම නම් කොහොමටවත් නිකං කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් දැනටමත් සෑහෙන පිරිසක් අහුවෙලා වගේ
Mcn uba Siri lankawe nemeda hitiyeමේවට නීතියෙන් ප්‍රශ්නයක් නැද්ද? මෙහෙම මහ දවල් ප්‍රසිද්ධියේ හොරවැඩ කරන්නේ කොහොමද හිතාගන්න බැරි කේස් එකක්
Impossible! Crypto is speculative so how can the fund give Guaranteed Income. (eg no fund no matter how big can give guaranteed return if invested 100% in Share Market ) If the fund gives guaranteed income it will be short lived !!Guaranteed income dena crypto fund ekak
Oka maha bankuwen thahanam kala.. Directors lata naduඅහුවෙන්න දෙයක් නෑ. ප්‍රසිද්ධියේ ලු කරන්නේ. ලොකු උත්සව පවා පවත්වනවාලු