Cockzilla's Supper

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866
    113
    Nodakin kunu perethaya, Tho Annasi kapala tiyena widiyen kiyanna puluwn thoge kunu kama.. LOL... :lol::lol::lol::lol:

    මොකක්ද කුණු කම? බොරුවට අහක දාන් නැතිව කන්න පුළුවන් සේරම කනවා. 😊

    අන්නාසිය හරියට කපලා නෑ. පොත්තත් තියෙනවා
    මම කන්නෙ එහෙමයි. මොකටද සල්ලි දීලා නිකන් අහක දාන්නෙ? ගල් පොන්නයො නම් මැද්දත් නොදා විසි කරනවා නොදකින්.
    ------ Post added on Apr 28, 2023 at 6:20 PM


    මේ මොකක්ද බං
    ------ Post added on Apr 28, 2023 at 6:21 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866
    113
    Ananas hariyata kapanna igena ganin
    අනේ පල පොන්නයො යන්ඩ. තෝ හරියට කපනවා කියන්නෙ කන්ඩ පුළුවන් ටික කුණු එකට දාන එකටද? නොදකින් නාස්තිකාර අවලමා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,944
    15,603
    113
    Somewhere in this world
    අනේ පල පොන්නයො යන්ඩ. තෝ හරියට කපනවා කියන්නෙ කන්ඩ පුළුවන් ටික කුණු එකට දාන එකටද? නොදකින් නාස්තිකාර අවලමා.
    පොත්ත පිටින්ම කාපංකො කෑවැකිනෙ 🤣🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866
    113
    bath naa..
    එළවලු/වෑංජන 50%, බත් 50%. මගෙ ක්‍රමය එ‍්ක. Energy එක වැඩි එ‍්කයි. පෙත්ත නැතිව පයිය නගින්‍ නැති කොට පයි කාරයො වගේ කොත ගහල ගිලින් නැතිව මං වගේ කන්න ඉගෙන ගනින්. හැමදාම කිලෝමීටර් 5 වත් අ‍ැවිදපන්. ජිම් ගිහින් යකඩ උස්සන පොන්නයොන්ට වඩා පට්ට endurance හැදෙන්නෙ. 😊
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ටෝක් නං දෙන්නේ හෙන සල්ලිකාරය වගේ, ඒ උනාට පෙරේතකමට බාගෙට අන්නාසි කපල කන පෙරේත්ය , අන්නාසි කට්ට පිටින් කාපන් ඔයිටවද හොදයි . කුණා