උදවුවක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    scene eka kiyapan... puluwan ewun udaw karai..
    දැන් මෙතන නැවතිලා ඉන්න තුන්දෙනෙක් බැලුවා. මොකක්ද රොදේට සෙට් වෙන ආම් එක දාන්න වෙනවා කිවා.. උන් අටවලා දෙන්න try එකක් දුන්නා. හරි ගියේ නැ. අලුතින් එකක් ගන්න ඔක්කොම කඩ වහලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් මෙතන නැවතිලා ඉන්න තුන්දෙනෙක් බැලුවා. මොකක්ද රොදේට සෙට් වෙන ආම් එක දාන්න වෙනවා කිවා.. උන් අටවලා දෙන්න try එකක් දුන්නා. හරි ගියේ නැ. අලුතින් එකක් ගන්න ඔක්කොම කඩ වහලා
    kada wahanna kalin kanna deyak aran nida ganin athule
     
    • Love
    Reactions: kasun090354t

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    දැන් මෙතන නැවතිලා ඉන්න තුන්දෙනෙක් බැලුවා. මොකක්ද රොදේට සෙට් වෙන ආම් එක දාන්න වෙනවා කිවා.. උන් අටවලා දෙන්න try එකක් දුන්නා. හරි ගියේ නැ. අලුතින් එකක් ගන්න ඔක්කොම කඩ වහලා
    හයියෙන් අඩපන් පාර අයිනේ ඉදන්..
    පාරේ යන වාහන නතර කරලා දුක කියපන්..
    මොකක් හරි සෙට් වෙයි එතකොට ඇදගෙන යන්න..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    හයියෙන් අඩපන් පාර අයිනේ ඉදන්..
    පාරේ යන වාහන නතර කරලා දුක කියපන්..
    මොකක් හරි සෙට් වෙයි එතකොට ඇදගෙන යන්න..
    ඇදගෙන යන්න පුලුවන් උනානම් කිසි අවුලක් නැ.මෙ ගැරිජ් එකක් ලග ඉන්නේ. උගේ ගෙදරට දාලා වහලා මට යන්න කිවා. මෙක තල්ලු කරන්නවත් බැ.
     
    • Like
    Reactions: charitha2011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කෙල වෙලා ඉන්නේ :sorry: හෙට එලිවෙනකම් ඉන්න වෙන ලයින් එකක් යන්නේ.
    මොකෝ උනේ?
    Google එකේ සර්ච් කරපං nearest automobile workshop කියලා ඊටපස්සේ එකෙක්ම එකට කෝල් කරලා අහපන් හදන්න එන්න පුළුවන් ද කියලා
    ලඟට ඇවිත් හදලා දෙන අය ඉන්නවා
    මම නම් ඔහොම තමා කරන්නේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    ඉන්ශුවරන් එකේ ටෝවින් සවිස් එක්ක් නැද්ද
    ඒක දන්නේ නැනේ

    මොකෝ උනේ?
    Google එකේ සර්ච් කරපං nearest automobile workshop කියලා ඊටපස්සේ එකෙක්ම එකට කෝල් කරලා අහපන් හදන්න එන්න පුළුවන් ද කියලා
    ලඟට ඇවිත් හදලා දෙන අය ඉන්නවා
    මම නම් ඔහොම තමා කරන්නේ
    එහෙම තමා කරේ දැන්. හරියන්නේ නැ. එකක් අලුතින් දාන්නම වෙනවා. උන් ටික අටවලා දෙන්න හැදුවේ ඒත් හරියන්නේ නැ කිවා. මන් ඔක දැනන් හිටියා. අද උදෙත් අරන් යන්න හිටියේ. කම්මැලි කම නිසා හික උනේ.
    ------ Post added on Apr 29, 2023 at 10:48 PM
     
    • Sad
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,564
    113
    සේදවත්ත
    ඒක දන්නේ නැනේ
    ඉන්ශුරවන එකේ පිටිපස්සේ කොලේ සමාන්‍යෙන් තියනවා . නැත්තම් ලග ගේකට දාපන් හෙට එන්නම් කියලා එක්කො යාලුවෙක්ට කබයක් අරන් එන්න කියලා ගැටගහලා ඇදගෙන යාම
     
    • Like
    Reactions: kasun090354t

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,828
    2,469
    113
    ඇදගෙන යන්න පුලුවන් උනානම් කිසි අවුලක් නැ.මෙ ගැරිජ් එකක් ලග ඉන්නේ. උගේ ගෙදරට දාලා වහලා මට යන්න කිවා. මෙක තල්ලු කරන්නවත් බැ.
    google eken hanbuna tanak pallewa tiyenawa... kathakarala balapan.. gampaha tiyenne.. google review wala dalatiyenawa raatath enawa kiyala..

    https://www.google.com/maps/place/S...8!8m2!3d7.09061!4d79.9992426!16s/g/11fqb2x4nj