යද්දි ඇට දෙකවත් ඉතුරු උනොත් ඇතිඑතන ඉඳන් කිලෝමීටර් දෙසියගානත් තියෙන්නේ චන්දිගාර් වලට
යද්දි ඇට දෙකවත් ඉතුරු උනොත් ඇතිඑතන ඉඳන් කිලෝමීටර් දෙසියගානත් තියෙන්නේ චන්දිගාර් වලට
කෙල්ල තාම ෂෝක් එකේ බං ඉන්නෙ මුකුත් කියන්නේ නෑMoko kiwe sallli dennda ahddi
තාම පටන් අරන් නෑRelationship eka patan aran Kochchara Kal da?![]()
මට පේන්නෙ මේ හුත්තා අපෙන් ආතල් එකක් අරන් වගේ@nevermindNevergiveup අඩෝ.. මොකෝ ගෑල්ලමයගෙ තත්වෙ දැන්? රස්සාවෙන් අස් කරලද?
නෑ බං. හැබැයි කෙල්ල දැන් වැඩට යන්නේ සෑහෙන අකමැත්තෙන්. එහෙ NetWebTech කියලා අයිටී කම්පනි එකක creative පැත්තෙ ජොබ් එකකට ඇප්ලයි කරා කිව්වා. ඒක හැබැයි content related පොසිෂන් එකක්. තාම එහෙනුත් මුකුත් කියලා නෑ.@nevermindNevergiveup අඩෝ.. මොකෝ ගෑල්ලමයගෙ තත්වෙ දැන්? රස්සාවෙන් අස් කරලද?
ඇත්ත බං කියන්නෙ ත්රෙඩ් දාගෙන බෙරුවට හැමිනෙන එකෙක් නෙවෙයි මම. මගේ කලින් ත්රෙඩ් බලපම් උබට ඕනනංමට පේන්නෙ මේ හුත්තා අපෙන් ආතල් එකක් අරන් වගේ
ටික කාලයක් යනකොට ෂේප් වෙයි බං.. ජොබ් කරද්දි එන ප්රශ්ණ වලට මූණදීලා අත්දැකීම් නැතුව ඇති නෙ..නෑ බං. හැබැයි කෙල්ල දැන් වැඩට යන්නේ සෑහෙන අකමැත්තෙන්. එහෙ NetWebTech කියලා අයිටී කම්පනි එකක creative පැත්තෙ ජොබ් එකකට ඇප්ලයි කරා කිව්වා. ඒක හැබැයි content related පොසිෂන් එකක්. තාම එහෙනුත් මුකුත් කියලා නෑ.
Bump
ඔන්න ඕක ලංකාවට ගෙන්නගනිං බන්