චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

priyade

Well-known member
  • Dec 2, 2017
    10,710
    6,218
    113
    28515136_359006497917148_618608578351713487_o.jpg




    කොහොමද කෙල්ල මේ වගේ නම් :rolleyes:
    119083081_327021725411242_8402807770988516752_n.jpg
     
    Last edited:
    • Love
    Reactions: saja

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup අඩෝ.. මොකෝ ගෑල්ලමයගෙ තත්වෙ දැන්? රස්සාවෙන් අස් කරලද?
    නෑ බං. හැබැයි කෙල්ල දැන් වැඩට යන්නේ සෑහෙන අකමැත්තෙන්. එහෙ NetWebTech කියලා අයිටී කම්පනි එකක creative පැත්තෙ ජොබ් එකකට ඇප්ලයි කරා කිව්වා. ඒක හැබැයි content related පොසිෂන් එකක්. තාම එහෙනුත් මුකුත් කියලා නෑ.
    මට පේන්නෙ මේ හුත්තා අපෙන් ආතල් එකක් අරන් වගේ
    ඇත්ත බං කියන්නෙ ත්‍රෙඩ් දාගෙන බෙරුවට හැමිනෙන එකෙක් නෙවෙයි මම. මගේ කලින් ත්‍රෙඩ් බලපම් උබට ඕනනං
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    45
    දැන් නම් අනේ මංද&#3535
    නෑ බං. හැබැයි කෙල්ල දැන් වැඩට යන්නේ සෑහෙන අකමැත්තෙන්. එහෙ NetWebTech කියලා අයිටී කම්පනි එකක creative පැත්තෙ ජොබ් එකකට ඇප්ලයි කරා කිව්වා. ඒක හැබැයි content related පොසිෂන් එකක්. තාම එහෙනුත් මුකුත් කියලා නෑ.
    ටික කාලයක් යනකොට ෂේප් වෙයි බං.. ජොබ් කරද්දි එන ප්‍රශ්ණ වලට මූණදීලා අත්දැකීම් නැතුව ඇති නෙ..

    හැබැයි අමුතුඇටේට එක්කං ආවොත් ආත්ම ගාණකට ඇතිවෙන්න experience ගත්තැකි අමුතුඇටවාසීන්ගෙ කැපිලි කෙටිලි කෙණෙහිලිකම් වලින්..
     

    Similar threads