දන්න කෙනෙක් කියාන්කෝ ice cream විකුණන අය කොහෙන්ද ice cream whole sale ගන්නේ...සහ දවස අවසානේ ඉතුරු වෙන ඒවා store කරන්නේ කොහොමද? ගෙදර fridge එකේද? නැත්නම් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන්ද 

..දැං මේ ice cream කෝන් එකක් කීයද බන්..
ඕව කන්න හැමෝටම සල්ලි නැහැනේ බන්.දැන් ගොඩක් අය මේවා ගන්නේ නැහැ නේද? cargills, kotmale වගේ ඒවා තමයි ගන්නේ කවුරුත්. පිරිසිදුකමත් හොදයිනේ මචන්. ඒවා කරන dealer කෙනෙක් හොයාගන්න බලන්න.
View attachment 203831
මොකෝ නැත්තේ.ඕව කන්න හැමෝටම සල්ලි නැහැනේ බන්.
පාන් කන්න සල්ලි තියනව නම් ඕව කන්න සල්ලි නැත්තේ ඇයි ?ඕව කන්න හැමෝටම සල්ලි නැහැනේ බන්.
මේක නම් හොඳ අදහසක්. ඕක ටිකක් පොෂ් වගේ පේන හින්දා ඔය වෙන්න පොෂ් වගේ කට්ටිය වැඩිපුර ඔව්වා අනිත් අයට පෙන්න කනවාදැන් ගොඩක් අය මේවා ගන්නේ නැහැ නේද? cargills, kotmale වගේ ඒවා තමයි ගන්නේ කවුරුත්. පිරිසිදුකමත් හොදයිනේ මචන්. ඒවා කරන dealer කෙනෙක් හොයාගන්න බලන්න.
View attachment 203831
Apo mala jaranrasai unge…Rathmalane loku company ekak tiyenawa.
eka anith ewata wadiya rasayi ekka
හවසට පොඩි එකාට පාං අරන් දෙන සල්ලිවලින් ice cream අරංදෙන්නේ නෑ බන්..නැතිම අයපාන් කන්න සල්ලි තියනව නම් ඕව කන්න සල්ලි නැත්තේ ඇයි ?
imorich cone එකත් පාන් ගෙඩියක ගාන .
කීයද බන් ගාන..අවුරුදු 10කින්වගේ කාල නැහැRathmalane loku company ekak tiyenawa.
eka anith ewata wadiya rasayi ekka
කට්ටිය සෙට් වෙලා ගන්න සීන් එක කොහොමද බන් වෙන්නේ..හවසට ඉතුරු වෙන ඒවා එතකොට? ගෙදර ගෙනිහින් ෆ්රිජ් දානවා නම් හිතන්න අමාරුය..ආයේ රිටර්න් කරනවා ඇතිද?ඔය පොරවල් වලට වෙනම දානවා, කොත්මලෙ හිටන් තියෙනවා මෙයාලට වෙනම ඩිස්කවුන්ට් එක්ක, මුන් සෙට් වෙල ගන්න අය ඉන්නවා, ලොක්ල් හදන අයත් ඉන්නවා මම හිතන්නෙ, මුස්ලිම් එරියා වල මාර් බිස්නස් එකක් තියෙනවා,,