Ice cream bicycle business

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දන්න කෙනෙක් කියාන්කෝ ice cream විකුණන අය කොහෙන්ද ice cream whole sale ගන්නේ...සහ දවස අවසානේ ඉතුරු වෙන ඒවා store කරන්නේ කොහොමද? ගෙදර fridge එකේද? නැත්නම් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන්ද 🤔🤔🤔..දැං මේ ice cream කෝන් එකක් කීයද බන්..
     
    Attachments

    • ysbg8wlqogy18qhds0qs.jpg
      ysbg8wlqogy18qhds0qs.jpg
      142.7 KB · Views: 91
    • happy-icecream-seller-on-hawah-beach-with-his-icecream-bicycle-BTGT4J.jpg
      happy-icecream-seller-on-hawah-beach-with-his-icecream-bicycle-BTGT4J.jpg
      182.9 KB · Views: 71
    • kandy-city-sri-lanka-ice-cream-vendor-K93CNX.jpg
      kandy-city-sri-lanka-ice-cream-vendor-K93CNX.jpg
      178.2 KB · Views: 92

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් ගොඩක් අය මේවා ගන්නේ නැහැ නේද? cargills, kotmale වගේ ඒවා තමයි ගන්නේ කවුරුත්. පිරිසිදුකමත් හොදයිනේ මචන්. ඒවා කරන dealer කෙනෙක් හොයාගන්න බලන්න.:-)

    download.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් ගොඩක් අය මේවා ගන්නේ නැහැ නේද? cargills, kotmale වගේ ඒවා තමයි ගන්නේ කවුරුත්. පිරිසිදුකමත් හොදයිනේ මචන්. ඒවා කරන dealer කෙනෙක් හොයාගන්න බලන්න.:-)

    View attachment 203831
    ඕව කන්න හැමෝටම සල්ලි නැහැනේ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,377
    164,616
    113
    එකමත් එක රටක
    ඕව කන්න හැමෝටම සල්ලි නැහැනේ බන්.
    පාන් කන්න සල්ලි තියනව නම් ඕව කන්න සල්ලි නැත්තේ ඇයි ?
    imorich cone එකත් පාන් ගෙඩියක ගාන .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,768
    197,881
    113
    Colombo, Sri Lanka
    දැන් ගොඩක් අය මේවා ගන්නේ නැහැ නේද? cargills, kotmale වගේ ඒවා තමයි ගන්නේ කවුරුත්. පිරිසිදුකමත් හොදයිනේ මචන්. ඒවා කරන dealer කෙනෙක් හොයාගන්න බලන්න.:-)

    View attachment 203831
    මේක නම් හොඳ අදහසක්. ඕක ටිකක් පොෂ් වගේ පේන හින්දා ඔය වෙන්න පොෂ් වගේ කට්ටිය වැඩිපුර ඔව්වා අනිත් අයට පෙන්න කනවා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය පොරවල් වලට වෙනම දානවා, කොත්මලෙ හිටන් තියෙනවා මෙයාලට වෙනම ඩිස්කවුන්ට් එක්ක, මුන් සෙට් වෙල ගන්න අය ඉන්නවා, ලොක්ල් හදන අයත් ඉන්නවා මම හිතන්නෙ, මුස්ලිම් එරියා වල මාර් බිස්නස් එකක් තියෙනවා,,
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාන් කන්න සල්ලි තියනව නම් ඕව කන්න සල්ලි නැත්තේ ඇයි ?
    imorich cone එකත් පාන් ගෙඩියක ගාන .
    හවසට පොඩි එකාට පාං අරන් දෙන සල්ලිවලින් ice cream අරංදෙන්නේ නෑ බන්..නැතිම අය

    Rathmalane loku company ekak tiyenawa.
    eka anith ewata wadiya rasayi ekka
    කීයද බන් ගාන..අවුරුදු 10කින්වගේ කාල නැහැ
    ------ Post added on May 1, 2023 at 12:26 PM

    ඔය පොරවල් වලට වෙනම දානවා, කොත්මලෙ හිටන් තියෙනවා මෙයාලට වෙනම ඩිස්කවුන්ට් එක්ක, මුන් සෙට් වෙල ගන්න අය ඉන්නවා, ලොක්ල් හදන අයත් ඉන්නවා මම හිතන්නෙ, මුස්ලිම් එරියා වල මාර් බිස්නස් එකක් තියෙනවා,,
    කට්ටිය සෙට් වෙලා ගන්න සීන් එක කොහොමද බන් වෙන්නේ..හවසට ඉතුරු වෙන ඒවා එතකොට? ගෙදර ගෙනිහින් ෆ්‍රිජ් දානවා නම් හිතන්න අමාරුය..ආයේ රිටර්න් කරනවා ඇතිද?
    ------ Post added on May 1, 2023 at 12:32 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    උබ ඉන්නෙ 1995 නෙමෙයි අයිස් ක්‍රීම් බයිසිකල් වල විකුනන්න බන් හයිජිනික් නෑ . පොයින්ට්ලස් බිස්නස් අව්වේ කර වෙනවා . ඊට වඩා හොදයි රන් ඩිංග අරන් ඇන්ටිලා ගාවට යන එක උසස් කුලේ . දවසට පැයයි දෙකයි ගානත් හොදයි