බිම වැටිල ග්ලාස් එක ක්රැක් උනා. Watch එක නම් තාම වැඩ. ග්ලාස් එක විතරක් රිප්ලේස් කරගන්න බැරිවෙයිද ?
නැත්නම් මුලු Display එකම දාන්න වෙයිද ?
හදන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
නැත්නම් මුලු Display එකම දාන්න වෙයිද ?
හදන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?