Amazfit GTS 2 Mini

Markos

Member
Jun 28, 2022
25
22
3
Kandy
බිම වැටිල ග්ලාස් එක ක්‍රැක් උනා. Watch එක නම් තාම වැඩ. ග්ලාස් එක විතරක් රිප්ලේස් කරගන්න බැරිවෙයිද ?
නැත්නම් මුලු Display එකම දාන්න වෙයිද ?
හදන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
IMG_5804.jpeg
 

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    no idea bro... apple watch hadana places nam man dananwa but not this... math mey tempered glass ekak order kara ali eken hauylo u RS$plus ekata oya sceen eka nisama
     
    • Sad
    Reactions: Markos