Kandy Pallekale boys kawda inne?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Manikhinne yaluwek innawa

    මොකක්ද සීන් එක?

    Low cast people there...

    mokadda e paththe. wenta one?

    Mokakda wenna one machan?

    okkoma neweyi

    Hamoma ehema naha bn. Oya issara washi gurukam ayalu.

    එහෙමත් එකක්ද :unsure:

    PM kara machanla...
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එහෙමත් එකක්ද :unsure:
    ඔව් එහේ මං යනවෙන් පොඩි කාලේ. එතකොට එහේ ආච්චි කියනවා ගෙදරක ලස්සන කෙල්ලෙක් හිටියොත් එක්කගෙනමලු යන්නේ. ඒ වගේ කෙනෙක් ගෙදරට එද්දී ගෑණු ළමයින්ට ඇතුලට යන්න කියනවාලු.

    දැනටත් ඔය සීන් කරනවා. හැබැයි ඉස්සර තරම් වැඩ්ඩො නැහැ කියලා කියන්නේ. අඩු කුලේ කිව්වට මට නම් එහෙම වෙනසක් පෙනිලා නැ බං.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,837
    198,045
    113
    Colombo, Sri Lanka
    ඔව් එහේ මං යනවෙන් පොඩි කාලේ. එතකොට එහේ ආච්චි කියනවා ගෙදරක ලස්සන කෙල්ලෙක් හිටියොත් එක්කගෙනමලු යන්නේ. ඒ වගේ කෙනෙක් ගෙදරට එද්දී ගෑණු ළමයින්ට ඇතුලට යන්න කියනවාලු.

    දැනටත් ඔය සීන් කරනවා. හැබැයි ඉස්සර තරම් වැඩ්ඩො නැහැ කියලා කියන්නේ. අඩු කුලේ කිව්වට මට නම් එහෙම වෙනසක් පෙනිලා නැ බං.
    ඉස්සර හෙන වැඩ්ඩො ඉඳලා ඇති. දැන් පරම්පරාව ඔව්ව ගැන උනන්දුවක් නැහැනේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]