30kata car ekak

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    max budget 30laks
    හොඳ auto gear වාහනයක් suggest කරපල්ලා

    කොහොමත් repair ටිකක් සෙට් වෙනවා නේ'

    පහසුවෙන් සාපේක්ෂව අඩු වියදමකින් repair කරගන්න පුළුවන් සහ fuel efficiency හොඳ එකක්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ඔය ලක්ෂ 30ට අඩු ලදරන් ගන්නවා නම් සතියට දවසක් ගැරේජ් එකක යන්න ටයිම් එකත් වෙන් කරගන්න. අනිත් එක ඕවයේ කෑලි හොයන්න ගියාම එපා වෙනවා. 1st owner කෙනෙක්ගේ එකක් නම් ටිකක් හරි හොදයි. අතින් අතට ගිය ජරාවක් නම් වැඩක් නෑ. ඊට වඩා හොදයි මාසයකට සෙට් වෙන වැදගත් ගමන හෝ දෙක රෙන්ට්ඩ් කාර් එකක යන එක.