බයික් එක full insurance දාන්න හොඳ insurance company එක මොකක්ද?
Kiddo7 Active member Jan 31, 2022 209 181 43 May 2, 2023 #1 බයික් එක full insurance දාන්න හොඳ insurance company එක මොකක්ද? Reactions: kinkon
AnuradhaRa Well-known member Dec 25, 2010 61,471 1 42,551 113 May 2, 2023 #2 මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා Reactions: Kiddo7
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 10,890 13,388 113 පෘථිවිය May 2, 2023 #3 Kiddo7 said: බයික් එක full insurance දාන්න හොඳ insurance company එක මොකක්ද? Click to expand... SLIC HNBA JANASHAKTHI Reactions: Kiddo7
Kiddo7 said: බයික් එක full insurance දාන්න හොඳ insurance company එක මොකක්ද? Click to expand... SLIC HNBA JANASHAKTHI
Kiddo7 Active member Jan 31, 2022 209 181 43 May 2, 2023 #4 AnuradhaRa said: මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා Click to expand... kiyak giyada?
AnuradhaRa said: මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා Click to expand... kiyak giyada?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,471 1 42,551 113 May 2, 2023 #5 Kiddo7 said: kiyak giyada? Click to expand... 600 ක් කියල කියන්නෙ Reactions: Kiddo7
kinkon Well-known member Aug 5, 2007 115,595 2 115,440 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 2, 2023 #6 Insurance company Reactions: Kiddo7
T th62 Well-known member Dec 20, 2015 332 530 93 May 2, 2023 #7 AnuradhaRa said: මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා Click to expand... කෘෂි රක්ෂණ මංඩලයෙන් දානවා නම් බයික් 3rd party එකට රු. 470/- ළගම පිහිටා ඇති ගොවිජන සේවා කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඒත් ආදායම් බලපත ඔන්ලයින් ගන්නවා නම් මේ රක්ෂණය හරි යන්නේ නෑ. Reactions: AnuradhaRa and Kiddo7
AnuradhaRa said: මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා Click to expand... කෘෂි රක්ෂණ මංඩලයෙන් දානවා නම් බයික් 3rd party එකට රු. 470/- ළගම පිහිටා ඇති ගොවිජන සේවා කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඒත් ආදායම් බලපත ඔන්ලයින් ගන්නවා නම් මේ රක්ෂණය හරි යන්නේ නෑ.
helayalk Well-known member Aug 25, 2022 6,455 9,374 113 May 2, 2023 #8 3rd party දාපන්කෝ. ඇයි ෆුල් එකක් දාන්නේ? බයික් එකේ වර් ගෙයි, අවුරුද්දයි කියපන් බලන්න