TradingView Premium help 😍

shenat

Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    TradingView premium account එකක 30 day trial එකක් ban නොවී හදාගන්නෙ කොහොමද?

    අලුත් email එකක් හදලා හැදුවට ටික වෙලාවකින් premium features නැති වෙලා basic උනා. මේක අද ඊයෙක උන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා. කලින් premium trial එකක් පාවිච්චි කරල තියෙනවද කියලා උන් ට්‍රැක් කරනවලු නේද?

    TradingView Cookies clear කරලා incognito එකක් හරහා හැදුවොත් අවුලක් වෙන එකක් නැද්ද?

    ප.ලි. : ගෝට් චීස් බිලියනර්ස්ල annual premium වලට ගෙවල තියෙන්නෙ කියල අපි දන්නව. ඒ නිසා මෙතන ඇඩ් දැමීම අනවශ්‍යයි. 🫢
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    poddak yt balanna.. mam mee lagadi kohe hari dekka bn hack ekak trading view premium karana.. hariyata mataka naa...
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    poddak yt balanna.. mam mee lagadi kohe hari dekka bn hack ekak trading view premium karana.. hariyata mataka naa...

    පුලුවන් නං හොයල දාපන්කො මචන්. මමත් YouTube වල එක එක ඒව දැක්කා. මොනව හරියයිද කියල ෂුවර් නැති නිසා ඇහුවෙ. මොකද ඕව ට්‍රයි කරන්න ගිහින් වැඩ කරේ නැති උනොත් ආයෙ ඒකට ඒ email එකයි, debit card එකයි use කරන්න බෑනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,215
    71,862
    113
    TradingView premium account එකක 30 day trial එකක් ban නොවී හදාගන්නෙ කොහොමද?

    අලුත් email එකක් හදලා හැදුවට ටික වෙලාවකින් premium features නැති වෙලා basic උනා. මේක අද ඊයෙක උන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා. කලින් premium trial එකක් පාවිච්චි කරල තියෙනවද කියලා උන් ට්‍රැක් කරනවලු නේද?

    TradingView Cookies clear කරලා incognito එකක් හරහා හැදුවොත් අවුලක් වෙන එකක් නැද්ද?

    ප.ලි. : ගෝට් චීස් බිලියනර්ස්ල annual premium වලට ගෙවල තියෙන්නෙ කියල අපි දන්නව. ඒ නිසා මෙතන ඇඩ් දැමීම අනවශ්‍යයි. 🫢
    Salli gewala account eka use karapan pako.

    Talks denne maha banku horui, mahinda horai arakai mekai.

    thread danne applications salli nogewa exploit karala pawichchi karanne komada kiyala.

    Lajja nadda pako?

    Oya deken ekak witarak karapan, nathan umbath horek tama :sneaky: :sneaky: :sneaky:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Salli gewala account eka use karapan pako.

    Talks denne maha banku horui, mahinda horai arakai mekai.

    thread danne applications salli nogewa exploit karala pawichchi karanne komada kiyala.

    Lajja nadda pako?

    Oya deken ekak witarak karapan, nathan umbath horek tama :sneaky: :sneaky: :sneaky:

    හපොයි ඇඩ් දාන්න එන්න එපා කියද්දිම ගෝට් චීස් බිලියනර් පkeක් ඇවිල්ලා. 🙈🤣🤣

    මෝඩ බයි පකෝ මෙතන හොරට පාවිච්චි කිරිල්ලක් නෑ. මට legally email ඕන තරමක් හදන්න පුලුවන්. Legally debit card ගොඩක් තියාගන්න පුලුවන්. ඒව පාවිච්චි කරලා උන් promotion වලට දෙන free trial use කරන එකයි කරන්නෙ. මම හැක් කරන්නෙ නෑ. Crack කරන්නෙ නෑ. උන්ගෙ promotion campaign මගේ වාසියට පාවිච්චි කරනවා. හොරයක් නං TradingView එක මට නඩු දායි. 🤦🏻

    මුන්ට මෙහෙම දෙයක් වත් තේරුම් ගන්න පුලුවන් උනා නං බැංකු හොරෙක් එක්ක රට සිංගප්පූරුවක් කරන්න යන්නෙ නෑනෙ. නොදකින් 🙈🤮🤮
     
    LOL typical jeppa logic.

    Ponz oya tiyenne mokakda?

    "අලුත් email එකක් හදලා හැදුවට ටික වෙලාවකින් premium features නැති වෙලා basic උනා. මේක අද ඊයෙක උන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා. කලින් premium trial එකක් පාවිච්චි කරල තියෙනවද කියලා උන් ට්‍රැක් කරනවලු නේද?"

    Thopi tama huththo karima horu. Ara hora ganayo wagema tama umbalath. Siyura porawan okkoma kari wada karanawa. ITapse talks denawa "unta onam nadu daai bla bla bla" Thopi wage higannanta nadu daala wadak nathi nisa tama wesige putho umbalawa ban kaanne. Eka lesi.

    Ai nadu damma kiyala umben salli gannada? gon hinganna.

    Anith unta hora hora gaala horakan karana eka tama umbalage DNA wala tiyenne. lajjai pako. 🤮 🤮 🤮
     
    • Haha
    • Like
    Reactions: raman2 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Wise Account ekak hadaganin. Wise VCC walin oni tharam accounts hadaganna puluwan.

    Revolut හරි wise හරි තමයි use කරන්න හැදුවෙ මචන්. දෙකේම account තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ කලින් පාර හදපු එකක් ටික වෙලාවකින් disable උනා. Account එක ban උනා නෙවෙයි premium trial එක කැන්සල් උනා. එතකොට මම දැනන් හිටියෙ නෑ එහෙම වෙනව කියලා. ඒ නිසා cookies clear කරලවත් වෙන දෙයක් වත් කරේ නෑ.

    මට දැනගන්න ඕන ආයෙත් පාරක් එහෙම නොවෙන්න මොකක්ද කරන්න ඕන කියලා.

    මම හැමදාම කියන එක මේ මෝඩ පකා ඔප්පු කරනවා. 🤣🤣🤣 ම් පොඩි දෙයක් වත් තේරුම් ගන්න ඔලුවක් නැති උනාට රුපියල බල්ලට ගියපු එකේ වාසියට බුදු ටෝක් දෙනවා. 🤣🤣🤣

    පකෝ account එකක්වත් ban උනේ නෑ. ඔක්කොම තියෙනවා. 🤣🤣🤣 මේක මේ auction පටන් ගන්න කලින් insider info දීල වංචා කරලා බැඳුම්කර වලින් හොරාකනව වගේ එකක් නෙවෙයි උන්ගෙ මාකටින් කැම්පේන් වලින් අපි වාසි ගන්නව. 🤦🏻😂😂😂

    Illegal දෙයක් තියෙනව නං උන්ගෙ terms වල ඒක තියෙන තැන පෙන්නපන්. නැතුව තොගේ opinion වැඩක් නෑ. 🤣🤣
    ------ Post added on May 2, 2023 at 10:40 AM
     
    Last edited:

    TLDR;

    Ekko salli deela use karapan, nathan katai pukai wahan hitapan.

    Kochara heduwath umbalage goo gandawal yanne ne ponna jeppo
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,143
    603
    113
    BIN card numbers use karama oka wenne.

    Card eka paypal ekata dala paypal select karala premium eka haduwama oka wenne na

    Use CCleaner to clean the pc
     
    • Love
    • Like
    Reactions: shenat and newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මචන් paypal එකක් හදලා එකට vcc එක add කරගන්න. ඊට පස්සේ paypal එකෙන් trial එක Claim කරන්න.

    Wise Account ekak hadaganin. Wise VCC walin oni tharam accounts hadaganna puluwan.
    lankawe apita vcc ganna widihak nadda bro
    ------ Post added on May 2, 2023 at 10:49 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    BIN card numbers use karama oka wenne.

    Card eka paypal ekata dala paypal select karala premium eka haduwama oka wenne na

    Use CCleaner to clean the pc

    PayPal වලින් free trial දෙකක් ගන්න පුලුවන්ද?
    හුටා මම හිතුවෙ බෑ කියලා. ඉස්සර Spotify වල කරන්න හැදුවම බැරි උන නිසා ට්‍රයි කරෙත් නෑ.

    Clean කරන්න ඕන මොනවද මචන්? හැමදේම clean කරන්නත් බෑනෙ save කරල තියාගන්න ඕන ඒව තියෙනවනේ.

    මචන් paypal එකක් හදලා එකට vcc එක add කරගන්න. ඊට පස්සේ paypal එකෙන් trial එක Claim කරන්න.

    lankawe apita vcc ganna widihak nadda bro
    ------ Post added on May 2, 2023 at 10:49 AM

    PayPal වලින් free trial දෙකක් ගන්න පුලුවන්ද?
    හුටා මම හිතුවෙ බෑ කියලා. ඉස්සර Spotify වල කරන්න හැදුවම බැරි උන නිසා ට්‍රයි කරෙත් නෑ.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,143
    603
    113
    PayPal වලින් free trial දෙකක් ගන්න පුලුවන්ද?
    හුටා මම හිතුවෙ බෑ කියලා. ඉස්සර Spotify වල කරන්න හැදුවම බැරි උන නිසා ට්‍රයි කරෙත් නෑ.

    Clean කරන්න ඕන මොනවද මචන්? හැමදේම clean කරන්නත් බෑනෙ save කරල තියාගන්න ඕන ඒව තියෙනවනේ.

    PayPal වලින් free trial දෙකක් ගන්න පුලුවන්ද?
    හුටා මම හිතුවෙ බෑ කියලා. ඉස්සර Spotify වල කරන්න හැදුවම බැරි උන නිසා ට්‍රයි කරෙත් නෑ.
    Ba. 1k paypal acc ekak 1 tradingview account.

    Oyata paypal account ekak hadala ekata card eka danna wenawa
    Eta passe TV account ekata a paypal eka link karanna

    Ccleaner kiuwe free software ekak. Net eka search karanna "ccleaner" kiyala
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Ba. 1k paypal acc ekak 1 tradingview account.

    Oyata paypal account ekak hadala ekata card eka danna wenawa
    Eta passe TV account ekata a paypal eka link karanna

    Ccleaner kiuwe free software ekak. Net eka search karanna "ccleaner" kiyala

    E kiyanne PayPal ekata link karana card eka wenas Kara Kara ekama paypal account eken TradingView premium free trials hadanawa puluwan kiyana ekada??

    ccleaner eken clean karanna ona monawada machan?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Yako me wage thread ekak fake ekakin wath dapan..haiyuuu

    මට එහෙම ෆේක් කරන්න දෙයක් නෑ මචන්. මම හෙන බිලියනර් කෙනෙක් කියල නෑනෙ කොහෙවත්. මම මේ trail එකකට කරන වැඩක්. වැඩේ හරිගියොත් අනිවා මම annual premium එක ගන්නවා. ඒ මේක illegal නිසා නෙවෙයි ඕකට කරදර වෙන එකේ තේරුමක් නැති නිසා. අනික චාට් ඩේට එකකින් අනිත් එකට ගෙනියන්න අමාරු නිසා.

    මේවට එන රිප්ලයි දැනගෙනම තමා මේව දාන්නෙ. තැරි බයියො හැරෙන්න කලින්ම අපිට තේරෙනව. ඒකනේ අර ප.ලි. එකත් දැම්මෙ. 🤣🤣

    මම හොයපු විදියට illegal දෙයක් අහල නෑ මේ කොහෙවත් වන මෝඩ බයි පකාල ටිපර් උනාට. දැක්කනෙ terms and conditions පෙන්නපන් කිව්වම හිමින්සැරේ ලිස්සල ගිහිල්ලා අනාත පක්කු ටික. TradingView CEO මට හම්බුණත් මට මේක අහන්න පුලුවන්. 🫢
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචන් paypal එකක් හදලා එකට vcc එක add කරගන්න. ඊට පස්සේ paypal එකෙන් trial එක Claim කරන්න.

    lankawe apita vcc ganna widihak nadda bro
    ------ Post added on May 2, 2023 at 10:49 AM
    WIse nathnam Revolut thamai. Anith rechargeable vcc sure karanna ba
     
    • Sad
    Reactions: newbie22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,215
    71,862
    113
    මම හොයපු විදියට illegal දෙයක් අහල නෑ මේ කොහෙවත් වන මෝඩ බයි පකාල ටිපර් උනාට. දැක්කනෙ terms and conditions පෙන්නපන් කිව්වම හිමින්සැරේ ලිස්සල ගිහිල්ලා අනාත පක්කු ටික. TradingView CEO මට හම්බුණත් මට මේක අහන්න පුලුවන්. 🫢
    Ammooo ammooo muge talks.

    Lol umba ochara pakaya nam unta mail ekka daala ahapanko "අලුත් email එකක් හදලා හැදුවට ටික වෙලාවකින් premium features නැති වෙලා basic උනා. මේක අද ඊයෙක උන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා. කලින් premium trial එකක් පාවිච්චි කරල තියෙනවද කියලා උන් ට්‍රැක් කරනවලු නේද?" wenne ai kiyala. Umbata english berinam mata kiyapan mama ticket ekata liyanna ona ekath kiyannam 🤭 🤭. CEO ta talk karanna ona ne. Oka karapanko. Samahara wita bug ekakda danne nane nedha (Civil ponnayo "bug" kiyanne mokakda danne naththan google karala balapan)

    Ane hukey umbalge talks oi 🤭🤭
     
    • Haha
    Reactions: shenat