TradingView premium account එකක 30 day trial එකක් ban නොවී හදාගන්නෙ කොහොමද?
අලුත් email එකක් හදලා හැදුවට ටික වෙලාවකින් premium features නැති වෙලා basic උනා. මේක අද ඊයෙක උන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා. කලින් premium trial එකක් පාවිච්චි කරල තියෙනවද කියලා උන් ට්රැක් කරනවලු නේද?
TradingView Cookies clear කරලා incognito එකක් හරහා හැදුවොත් අවුලක් වෙන එකක් නැද්ද?
ප.ලි. : ගෝට් චීස් බිලියනර්ස්ල annual premium වලට ගෙවල තියෙන්නෙ කියල අපි දන්නව. ඒ නිසා මෙතන ඇඩ් දැමීම අනවශ්යයි. 🫢