අලුතින් කරපු වැඩක් .සැහෙන කාලෙකින් ලිව්වෙ මම
කමෙන්ට් එක්ක් දාගෙන යන්න
කමෙන්ට් එක්ක් දාගෙන යන්න
එක ගැටලුවක් නැ...ස්තුති කමෙන්ට් එකට..කවි වගේ ඒවා වැඩිය තේරෙන්නේ නැ ඉතින්. වීඩියෝ එක නම් ලස්සනයි..
මටඔය ගොඩක් කවි මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා තමයි කවි වලට වැඩිය කැමැත්තක් නැත්තේ මචන්.එක ගැටලුවක් නැ...ස්තුති කමෙන්ට් එකට..
මම තෙරුම ලියන්ම්.
එක එච්චර හිතන්න එපා විඩියො එක සෙට් න්ම්.එච්චර යි..මටඔය ගොඩක් කවි මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා තමයි කවි වලට වැඩිය කැමැත්තක් නැත්තේ මචන්.
මට මතක නැ නේ. කවි සින් එකේ නැති නිසා ඒ ත්‍රෙඩ් බලන්නේ නැතුව් ඇති. ගදක් අය හිටියද මචන් කවි ලියන මේකේ.?? අයි නැවත්ත්තුවේ..??එක එච්චර හිතන්න එපා විඩියො එක සෙට් න්ම්.එච්චර යි..
කවිය දැම්මේ මං එලකිරි වල ගොඩක් කලින් පොස්ට් දාපු කෙන්ක්...මෙක සැහෙන කාලේකට පස්සෙ දැම්මේ ..එ කාලේ කවි..ලිව්වෙ තරගෙට ...දැන් එයාලා නැතුව ඇති
ඉස්තුතිඑක නයිස්![]()
කාලය එක්ක ගොඩක් අය බිසි උනා.සමහර අය වෙන ශොශල් මිඩියා වලට මාරු උනා.මට මතක නැ නේ. කවි සින් එකේ නැති නිසා ඒ ත්‍රෙඩ් බලන්නේ නැතුව් ඇති. ගදක් අය හිටියද මචන් කවි ලියන මේකේ.?? අයි නැවත්ත්තුවේ..??
අපෝ ඔව් එක ඇත්ත, ඉස්සර පට්ට සෙට් එකක් හිටිය මේකේ නියම කොල්ලෝ හොද දැනුම තියන.. දැන් ඒ ගොඩක් අය නැ එන්නේ.ඉස්තුති
කාලය එක්ක ගොඩක් අය බිසි උනා.සමහර අය වෙන ශොශල් මිඩියා වලට මාරු උනා.
මෙකේ ලොකු ප්‍රොෆෙශනල් බෙස් එක්ක් හිටියා ..මගේ නම මතක අය බලාවි .මෙක..ආපු වෙලාවක....පට්ට ඉන්ෆොමෙටිව් පොස්ට් තිනව..පරන ලිපි බලන්න.
------ Post added on May 2, 2023 at 7:38 PM
ඉස්තුති
මතකයි නෙදhi rocat90![]()
වොයිස් එක ගහනම්..උන හැදිලා උගුර ලෙෆ්ට් වෙලා තින්නේ ...මෙක පොන් එකෙන් එඩිට් කලේ. .මම එක අනිවාර්යයෙන් කරන්ම්..ස්තුතිme kavi tika background eken kavuru kri kivvanm maru!
කෝ ඉතින් මේ කවියේ තේරුම කිව්වේ නැ නේ???එක ගැටලුවක් නැ...ස්තුති කමෙන්ට් එකට..
මම තෙරුම ලියන්ම්.
mathakai mathakaiඉස්තුති
මතකයි නෙද.මම පොස්ට් එක දැමෙත් පරන මෙම්බස් ලා ඉන්නවද බලන්න...එක හරි සතුටුයි....
------ Post added on May 2, 2023 at 7:46 PM
වොයිස් එක ගහනම්..උන හැදිලා උගුර ලෙෆ්ට් වෙලා තින්නේ ...මෙක පොන් එකෙන් එඩිට් කලේ. .මම එක අනිවාර්යයෙන් කරන්ම්..ස්තුති
------ Post added on May 2, 2023 at 7:47 PM
issara radio eke
එකනේ ..එවා එහෙමම නැති උනානේmathakai mathakaiissara radio eke
![]()
කට්ටිය ටිකක් බැලුවාහම දාන්නේ .තෙරුම කියනවට එයාල කැමති නැ.කෝ ඉතින් මේ කවියේ තේරුම කිව්වේ නැ නේ???
වොයිස් එක එක්ක දාන්න කියලා කියල සමහර අය .තාම වොයිස් එක මතක අය..mathakai mathakaiissara radio eke
![]()
අලුතින් කරපු වැඩක් .සැහෙන කාලෙකින් ලිව්වෙ මම
කමෙන්ට් එක්ක් දාගෙන යන්න