මතක

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    එක ගැටලුවක් නැ...ස්තුති කමෙන්ට් එකට..
    මම තෙරුම ලියන්ම්.
    මටඔය ගොඩක් කවි මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා තමයි කවි වලට වැඩිය කැමැත්තක් නැත්තේ මචන්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මටඔය ගොඩක් කවි මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා තමයි කවි වලට වැඩිය කැමැත්තක් නැත්තේ මචන්.
    එක එච්චර හිතන්න එපා විඩියො එක සෙට් න්ම්.එච්චර යි..
    කවිය දැම්මේ මං එලකිරි වල ගොඩක් කලින් පොස්ට් දාපු කෙන්ක්...මෙක සැහෙන කාලේකට පස්සෙ දැම්මේ ..එ කාලේ කවි..ලිව්වෙ තරගෙට ...දැන් එයාලා නැතුව ඇති
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    එක එච්චර හිතන්න එපා විඩියො එක සෙට් න්ම්.එච්චර යි..
    කවිය දැම්මේ මං එලකිරි වල ගොඩක් කලින් පොස්ට් දාපු කෙන්ක්...මෙක සැහෙන කාලේකට පස්සෙ දැම්මේ ..එ කාලේ කවි..ලිව්වෙ තරගෙට ...දැන් එයාලා නැතුව ඇති
    මට මතක නැ නේ. කවි සින් එකේ නැති නිසා ඒ ත්‍රෙඩ් බලන්නේ නැතුව් ඇති. ගදක් අය හිටියද මචන් කවි ලියන මේකේ.?? අයි නැවත්ත්තුවේ..??
     
    • Like
    Reactions: Ryan08 and rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එක නයිස් ❤️❤️
    ඉස්තුති

    මට මතක නැ නේ. කවි සින් එකේ නැති නිසා ඒ ත්‍රෙඩ් බලන්නේ නැතුව් ඇති. ගදක් අය හිටියද මචන් කවි ලියන මේකේ.?? අයි නැවත්ත්තුවේ..??
    කාලය එක්ක ගොඩක් අය බිසි උනා.සමහර අය වෙන ශොශල් මිඩියා වලට මාරු උනා.
    මෙකේ ලොකු ප්‍රොෆෙශනල් බෙස් එක්ක් හිටියා ..මගේ නම මතක අය බලාවි .මෙක..ආපු වෙලාවක....පට්ට ඉන්ෆොමෙටිව් පොස්ට් තිනව..පරන ලිපි බලන්න.
    ------ Post added on May 2, 2023 at 7:38 PM
     
    • Like
    Reactions: Ryan08 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ඉස්තුති

    කාලය එක්ක ගොඩක් අය බිසි උනා.සමහර අය වෙන ශොශල් මිඩියා වලට මාරු උනා.
    මෙකේ ලොකු ප්‍රොෆෙශනල් බෙස් එක්ක් හිටියා ..මගේ නම මතක අය බලාවි .මෙක..ආපු වෙලාවක....පට්ට ඉන්ෆොමෙටිව් පොස්ට් තිනව..පරන ලිපි බලන්න.
    ------ Post added on May 2, 2023 at 7:38 PM
    අපෝ ඔව් එක ඇත්ත, ඉස්සර පට්ට සෙට් එකක් හිටිය මේකේ නියම කොල්ලෝ හොද දැනුම තියන.. දැන් ඒ ගොඩක් අය නැ එන්නේ.
     
    • Like
    Reactions: PHBhagya and Ryan08

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉස්තුති

    hi rocat90:D
    මතකයි නෙද ♥️♥️.මම පොස්ට් එක දැමෙත් පරන මෙම්බස් ලා ඉන්නවද බලන්න...එක හරි සතුටුයි....
    ------ Post added on May 2, 2023 at 7:46 PM

    me kavi tika background eken kavuru kri kivvanm maru!
    වොයිස් එක ගහනම්..උන හැදිලා උගුර ලෙෆ්ට් වෙලා තින්නේ ...මෙක පොන් එකෙන් එඩිට් කලේ. .මම එක අනිවාර්යයෙන් කරන්ම්..ස්තුති
    ------ Post added on May 2, 2023 at 7:47 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    ඉස්තුති

    මතකයි නෙද ♥️♥️.මම පොස්ට් එක දැමෙත් පරන මෙම්බස් ලා ඉන්නවද බලන්න...එක හරි සතුටුයි....
    ------ Post added on May 2, 2023 at 7:46 PM

    වොයිස් එක ගහනම්..උන හැදිලා උගුර ලෙෆ්ට් වෙලා තින්නේ ...මෙක පොන් එකෙන් එඩිට් කලේ. .මම එක අනිවාර්යයෙන් කරන්ම්..ස්තුති
    ------ Post added on May 2, 2023 at 7:47 PM
    mathakai mathakai:love: issara radio eke:P
     
    • Like
    Reactions: PHBhagya

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mathakai mathakai:love: issara radio eke:P
    එකනේ ..එවා එහෙමම නැති උනානේ

    කෝ ඉතින් මේ කවියේ තේරුම කිව්වේ නැ නේ???
    කට්ටිය ටිකක් බැලුවාහම දාන්නේ .තෙරුම කියනවට එයාල කැමති නැ.
    සරල අදහස කියනන්ම්.
    වහින වේලාවක අපි තනියෙන් හිටියම අපිට කීට්ටුම දෙවල් මතක් වෙනව..එත් මෙ කවිය අනුව එයාට මතක් වෙන්නේ එයාගේ කලින් ගල් ෆ්‍රෙන්ඩ් ගේ මතකය එක තමා ඔය ලියල තින්නේ..
    සිතින් මා නොසැලි සිටිද්දී සින්දුවත් තින්නේ ඔය වගේ තෙරුමක් තමා♥️♥️
    ------ Post added on May 2, 2023 at 8:11 PM

    mathakai mathakai:love: issara radio eke:P
    වොයිස් එක එක්ක දාන්න කියලා කියල සමහර අය .තාම වොයිස් එක මතක අය..
    කාලය මවපු අරුමය තමා
    ------ Post added on May 2, 2023 at 8:13 PM

    බලපු හැමොටම ස්තුති
    ------ Post added on May 3, 2023 at 12:18 AM
     
    • Love
    Reactions: Kalegana