Time of Phone to boot..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අලුත් Phone එක (Samsung A04) Boot වෙන්න පට්ට වෙලාවක් යනවා :baffled:. මේ Time එක අඩු කරගන්න විදියක් නැද්ද සහෝ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    නෑනෙ. POCO M3 එකත් ඔහොමයි රිබූට් කළාම බූට් වෙන්න වෙලා යනව ඕෆ් කරල ඔන් කළාම ඉක්මනට එනව :baffled:
     
    • Like
    Reactions: Lovtus