
sirawata ewwa hena lassanai kiyawannat asaiඉස්සර මොස්කව් වල ප්රින්ට් කරපු සිංහල කතා පොත් ලංකාවේ තිබ්බ මාර කොලිටි හ්ම්ම්ම්![]()
ow hathpethi mala ehemaend of anatha sihallu da??![]()
sirawata ewwa hena lassanai kiyawannat asai
------ Post added on May 5, 2023 at 4:12 PM
ඉස්සර මොස්කව් වල ප්රින්ට් කරපු සිංහල කතා පොත් ලංකාවේ තිබ්බ මාර කොලිටි හ්ම්ම්ම්![]()
සෝවියට් දේසේමම පුන්චි කාළේ ලෝකසිතියම පුරාවට අතගානව සෝවියට් දේසේ කියල
මහජන පුස්තකාළෙට ගියත් පැත්තක්ම තිබුනේ රුසියානු ළමා කතා. මාරම කාලයක් ඒක. අදටත් ඒ රටවල්වලට මාරම ආසයි.
USSR
![]()
ඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.Unge architecture unath pattama lassanayi. Kawada hari waliyak giyoth aparade buildings tika.![]()
Iron man ehemath russianඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.
තනිකර යකඩ වලින් වැඩ ගත්තේ. දකින දකින තැන යකඩ ගොඩවල්.
සෝවියට් දේසේමම පුන්චි කාළේ ලෝකසිතියම පුරාවට අතගානව සෝවියට් දේසේ කියල
මහජන පුස්තකාළෙට ගියත් පැත්තක්ම තිබුනේ රුසියානු ළමා කතා. මාරම කාලයක් ඒක. අදටත් ඒ රටවල්වලට මාරම ආසයි.
USSR
![]()
eva lassanayi ? soviet era buildings thama kathama eva ! un eva haduve lassanata vada kaalayak pavathinnaUnge architecture unath pattama lassanayi. Kawada hari waliyak giyoth aparade buildings tika.![]()
Yakada godawal tikata thiyena perethakamath putima araganna hethuwak kiyala mama hithanne.ඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.
තනිකර යකඩ වලින් වැඩ ගත්තේ. දකින දකින තැන යකඩ ගොඩවල්.