Sinhalunta watenma kanna wenne...

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    end of anatha sihallu da?? :baffled: :eek:

    ඉස්සර මොස්කව් වල ප්‍රින්ට් කරපු සිංහල කතා පොත් ලංකාවේ තිබ්බ මාර කොලිටි හ්ම්ම්ම් :no:
    sirawata ewwa hena lassanai kiyawannat asai
    ------ Post added on May 5, 2023 at 4:12 PM
     
    • Like
    • Love
    Reactions: jhnnwp and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    1683283525715.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝවියට් දේසේ🥰🥰🥰 මම පුන්චි කාළේ ලෝකසිතියම පුරාවට අතගානව සෝවියට් දේසේ කියල😘 මහජන පුස්තකාළෙට ගියත් පැත්තක්ම තිබුනේ රුසියානු ළමා කතා. මාරම කාලයක් ඒක. අදටත් ඒ රටවල්වලට මාරම ආසයි.
    USSR😘

    ussr.gif
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    සෝවියට් දේසේ🥰🥰🥰 මම පුන්චි කාළේ ලෝකසිතියම පුරාවට අතගානව සෝවියට් දේසේ කියල😘 මහජන පුස්තකාළෙට ගියත් පැත්තක්ම තිබුනේ රුසියානු ළමා කතා. මාරම කාලයක් ඒක. අදටත් ඒ රටවල්වලට මාරම ආසයි.
    USSR😘

    ussr.gif

    Unge architecture unath pattama lassanayi. Kawada hari waliyak giyoth aparade buildings tika. 😢
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Unge architecture unath pattama lassanayi. Kawada hari waliyak giyoth aparade buildings tika. 😢
    ඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.
    තනිකර යකඩ වලින් වැඩ ගත්තේ. දකින දකින තැන යකඩ ගොඩවල්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.
    තනිකර යකඩ වලින් වැඩ ගත්තේ. දකින දකින තැන යකඩ ගොඩවල්.
    Iron man ehemath russian
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොහොමත් ussr සහ warsaw pact එක විසිරිලා ආපහු පරණ රුසියානු රාජාණ්ඩුව වගේ සමූහාණ්ඩුව ආපු එක හොඳයි. නැතිනම් උනුත් ඇමරිකාව වගේ එක එක බලව්‍යාපෘති වල හිරවෙලා ලෝකෙට මළ වදයක් වෙනවා. දැන් රුසියාව තියෙන තත්වේ ස්ටේබල් ඇමරිකාවට වඩා. ඇමරිකාව තරම්ම ග්ලෝබල් ලින්ක් නැති නිසා උන් self-sufficient රටක් හැටියට ජීවත් වෙන්න දන්නවා. රුසියාවේ ආර්ථිකය රට තරම්ම විශාල නොවුනත් ඒ රටේ ජනතාව ජීවත් කරවන මට්ටමට ඒක ප්‍රමාණවත්. යුක්රේනය වුනත් හොඳ රටක්. වෙන රටවල බලපොරේට මැදිහත් වෙන්න ගිහින් කාගත්තා! පුරාණ සෝවියට් දේශය හෝ දැන් තියෙන මහජන චීනය වගේ උන්නතිකාමී වෙන්නේ නැතුව තමන්ගේ රටේ යුද, ආර්ථික, සංස්කෘතික බලය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විතරක් යොදාගෙන පාඩුවේ ඉන්න රටක් හැටියට දිගටම ගියොත් රුසියාව බොහෝ කාලයක් තියෙයි, collapse වෙන්නේ නැතුව! :love2:
     
    • Like
    Reactions: windows_ubuntu

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සෝවියට් දේසේ🥰🥰🥰 මම පුන්චි කාළේ ලෝකසිතියම පුරාවට අතගානව සෝවියට් දේසේ කියල😘 මහජන පුස්තකාළෙට ගියත් පැත්තක්ම තිබුනේ රුසියානු ළමා කතා. මාරම කාලයක් ඒක. අදටත් ඒ රටවල්වලට මාරම ආසයි.
    USSR😘

    ussr.gif

    පොඩි කාලේ ගෙදර ලෝක ගෝලයක් තිබුනා එක එක රටවල් වෙනස් පාටවලින් පාට කරපු. ඒකේ තිබුන ලොකුම රට සෝවියට් දේශය.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    කමල් ගුනරත්නයගෙ ගැම්ම යකෝ.. නිකං ඌ රුසියාවෙ තානාපති, අරූ ලංකාවෙ ආරක්ෂක අමාත්යංසෙ ලේකම් වගේ ඉන්නෙ එතන.. 😂😂

    Btw මටත් නිකං රුසියාවත් එක්ක Magical Nostalgiyawak තියනවා, ඔරුවල බංදු ගෙ එහෙම රුසියාවෙ හිටපු කාලෙ ගැන කතා කියවද්දි විජේවීරලා එහෙම එක්ක..

    ඒ කාලෙ ඒ රට, සමාජෙ ගැන මැවිලා තිබුනෙ පට්ටම loving sense එකක්.. ❤️❤️🥺
     
    • Like
    Reactions: jhnnwp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    ඔව් බං යුක්රේන් වලට ගහන එකත් පට්ට අපරාදේ. එකම රට. අනූ ගනන් වල US US ගගා හිටියට USSR තමයි පීක් එකේ හිටියේ.
    තනිකර යකඩ වලින් වැඩ ගත්තේ. දකින දකින තැන යකඩ ගොඩවල්.
    Yakada godawal tikata thiyena perethakamath putima araganna hethuwak kiyala mama hithanne.