maths help (3)

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    11.png

    x -> හි සංරචකය = 0N
    Y \l/ හි සංරචකය = -10N
    සම්ප්‍රයුක්තය R=10N යි

    මේක කාටිසීය තලේ නිරූපනය කරල තීටා මගින් දිශාව ගන්නෙ කොහොමද? (පහල කොටු කරල තියෙන විදිහට)

    මං දන්නවා සම්ප්‍රයුක්තය R=-10N න් කියලා මට මේක තීට හොයලා කාටිසීය තලෙන් ගන්න තේරෙන්නෙනෑ දන්න කෙනෙක් කියලා දෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    කාටිසීය තලේ නිරූපණය කරනව කියල මොකක්ද උබ අදහස් කරනෙ? Vector එකක් විදිහටද?

    v = 0i -10j

    ඔහොමද?

    ඕක ඉතින් ලකුණු කරපන් පරිමාණෙට. y axis එකේ විතරනෙ එන්නෙ.
     
    • Like
    Reactions: jzx and 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කාටිසීය තලේ නිරූපණය කරනව කියල මොකක්ද උබ අදහස් කරනෙ? Vector එකක් විදිහටද?

    v = 0i -10j

    ඔහොමද?

    ඕක ඉතින් ලකුණු කරපන් පරිමාණෙට. y axis එකේ විතරනෙ එන්නෙ.
    🙂 x,y මාරු උනා ටෑන් තීටා ගනිද්දී තෑන්ක්ස් බං
     
    • Like
    Reactions: olu bakka

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මේවා ගණන්ද බං...

    x සංරචකය කෙලින්ම බිංදුවයි. ඒ කියන්නේ බලය ගමන් කරන්නේ y අක්ශය දිගේ.... සම්ප්‍රයුක්ත බලය (R) x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන කෝණය අංශක 90යි... ඒ කියන්නේ ටෑන්(90)

    ටෑන් (90)-> අනන්තයයි. ඒ කියන්නේ අපරිමිතයි

    තව පොඩි දෙයක් මේ බලයේ දිශාව ආර්ගන්ඩ් සටහනක මිසක් කාටිසීය ඛංඩාංක තලයක සටහන් කරන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේවා ගණන්ද බං...

    x සංරචකය කෙලින්ම බිංදුවයි. ඒ කියන්නේ බලය ගමන් කරන්නේ y අක්ශය දිගේ.... සම්ප්‍රයුක්ත බලය (R) x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන කෝණය අංශක 90යි... ඒ කියන්නේ ටෑන්(90)

    ටෑන් (90)-> අනන්තයයි. ඒ කියන්නේ අපරිමිතයි

    තව පොඩි දෙයක් මේ බලයේ දිශාව ආර්ගන්ඩ් සටහනක මිසක් කාටිසීය ඛංඩාංක තලයක සටහන් කරන්න බෑ.
    ස්තුති බ්ං 🙂 තාම ආගන්ඩ් සටහන හරිය බැලුවෙ නෑ ...