x -> හි සංරචකය = 0N
Y \l/ හි සංරචකය = -10N
සම්ප්‍රයුක්තය R=10N යි
මේක කාටිසීය තලේ නිරූපනය කරල තීටා මගින් දිශාව ගන්නෙ කොහොමද? (පහල කොටු කරල තියෙන විදිහට)
මං දන්නවා සම්ප්‍රයුක්තය R=-10N න් කියලා මට මේක තීට හොයලා කාටිසීය තලෙන් ගන්න තේරෙන්නෙනෑ දන්න කෙනෙක් කියලා දෙනවද?