Sinhalunta watenma kanna wenne...

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    රුසියාව පොත් ප්‍රකාශකයෝ දන්නෙ කව්ද, ඒකෙ stall එකක් තිබ්බා book fair එකේ, පට්ට පොත් set එකක් තිබ්බා back cover එක දැක්කත් පට්ට cozy ගතියක් එනවා

    P. S උබලා එක්කො video එක බලලා නෑ
    නැත්තන් කිරියේ උන් අද සිල් අරං
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රුසියාව පොත් ප්‍රකාශකයෝ දන්නෙ කව්ද, ඒකෙ stall එකක් තිබ්බා book fair එකේ, පට්ට පොත් set එකක් තිබ්බා back cover එක දැක්කත් පට්ට cozy ගතියක් එනවා

    P. S උබලා එක්කො video එක බලලා නෑ
    නැත්තන් කිරියේ උන් අද සිල් අරං
    moscow prakashana kiyala issara thibba
     
    • Like
    Reactions: narihashan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    සුද්දෝ කෙලවල අතැරලා ගිහිපු රටට මුන් උදව් කරලා තියනවා සෝවියට් යුනියන් එක තියන කාලේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පොඩි කාලේ ගෙදර ලෝක ගෝලයක් තිබුනා එක එක රටවල් වෙනස් පාටවලින් පාට කරපු. ඒකේ තිබුන ලොකුම රට සෝවියට් දේශය.
    Nakiy ekiyanne.
     
    • Like
    Reactions: EKGuest

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,693
    10,288
    113
    ඔරුවල වානෙ සංස්ථාව හදපු කාලෙ රුසියන් කාරයො එනව අපෙ ගෙවල් පැත්තෙ ජොගින්, උන්ට පාර හොයාගන්න කොල වගයක් දානව පාරෙ, අපෙ අයියල ඒව වෙන වෙන පාරවල් වල දානවා
     
    • Haha
    Reactions: senewimala1988