ගාල්ලෙ වකුගඩු ඩොකියගේ සීන් එක පත්තු වෙයි 💥💥💥

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Screenshot 2023-05-06 112354.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකක්ද අවුල ? 🤔
    නිවැරදි පිළිතුර විය යුත්තේ, "ගමේ පන්සලේ හමුදුවොන්ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් අසා දැනගත්තා නම් ඔහොම වෙන්නේ නෑ... එකයි මම කිව්වේ උබලට" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    අපේ නංගිට බේත් ගන්න ඔය වගේ ප්‍රයිවට් චැනල් එකක් දාල ඩොකෙක් ලඟට ගියා. අම්ම ගිය නිසා මම ඇතුලට ගියෙ නෑ. මේ දෙන්න ගැස්සිලා එලියට ආවෙ ඇතුලෙ හොඳටම දොස් කියල අම්මටයි නංගිටයි. එවලෙම කතා කලා පුද්ගලික රෝහලේ මැනේජ්මන්ට් එකට උනුත් සිද්ධිය හොඳට අහගත්ත. මගෙන් ඇහුව මේ කෝල් එක රෙකෝඩ් කරල ඒ ඩොක්ටට ඇහෙන්න දාන්නද කියල අපිට මොකෝ කියල වෙච්ච දේවල් ඔක්කොම කියල. ආයෙ ජීවිතේට ඒ ප්‍රයිවට් හොස්පිටල් එකට චැනල් එකක් දාන්නෙ නෑ, රිපෝට් එකක් ගන්න යන්නෙත් නෑ, බේතක් ගන්න ඒ ෆාමසියට යන්නෙත් නෑ දන්න එකෙක්ටවත් යන්න දෙන්නෙත් නෑ කියල මම කිව්ව. ඒ වගේම මගෙන් විස්තර අහගත්ත මිනිහටත් මම කිව්වෙ ඔයාල මේකට ඇක්ශන් එකක් නොගත්තොත් ඔයාලගෙ හොස්පිටල් එකේ කස්ටමස්ලමයි අඩු වෙන්නෙ කියල. ඌ ඒක තේරුම් ගත්ත නම් ඇක්ශන් එකක් ගන්න ඇති. ඇත්තටම කිව්ව ව්ගෙ අපි ආයෙ ගියෙත් නෑ. දන්න මිනිහෙක්ට යන්න දුන්නෙත් නෑ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මානසික ලෙඩක් තියෙන ගෑණීයෙක් වගේ.. ඉස්සෙල්ලා එයාට බෙහෙත් කරලා ඉන්න වෙනවා..
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    අපේ නංගිට බේත් ගන්න ඔය වගේ ප්‍රයිවට් චැනල් එකක් දාල ඩොකෙක් ලඟට ගියා. අම්ම ගිය නිසා මම ඇතුලට ගියෙ නෑ. මේ දෙන්න ගැස්සිලා එලියට ආවෙ ඇතුලෙ හොඳටම දොස් කියල අම්මටයි නංගිටයි. එවලෙම කතා කලා පුද්ගලික රෝහලේ මැනේජ්මන්ට් එකට උනුත් සිද්ධිය හොඳට අහගත්ත. මගෙන් ඇහුව මේ කෝල් එක රෙකෝඩ් කරල ඒ ඩොක්ටට ඇහෙන්න දාන්නද කියල අපිට මොකෝ කියල වෙච්ච දේවල් ඔක්කොම කියල. ආයෙ ජීවිතේට ඒ ප්‍රයිවට් හොස්පිටල් එකට චැනල් එකක් දාන්නෙ නෑ, රිපෝට් එකක් ගන්න යන්නෙත් නෑ, බේතක් ගන්න ඒ ෆාමසියට යන්නෙත් නෑ දන්න එකෙක්ටවත් යන්න දෙන්නෙත් නෑ කියල මම කිව්ව. ඒ වගේම මගෙන් විස්තර අහගත්ත මිනිහටත් මම කිව්වෙ ඔයාල මේකට ඇක්ශන් එකක් නොගත්තොත් ඔයාලගෙ හොස්පිටල් එකේ කස්ටමස්ලමයි අඩු වෙන්නෙ කියල. ඌ ඒක තේරුම් ගත්ත නම් ඇක්ශන් එකක් ගන්න ඇති. ඇත්තටම කිව්ව ව්ගෙ අපි ආයෙ ගියෙත් නෑ. දන්න මිනිහෙක්ට යන්න දුන්නෙත් නෑ.
    Okunta hospital eken mukuth kiyanne neee..mona action da???samahara doca la innawalu parking space nethi unoth ahemama gedara yana channel akata anne nethuwa..:P
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    මුන් හදන්නේ Private Channeling නුත් government hospital ගානට ගෙන්න. දැන් මුන්ට තේරිලා තියෙන්නේ Consultant ල අඩු නිසා කොච්චර ජරා විදියට මිනිස්සුන්ට සැලකුවත් සල්ලි දීල හරි එන්න වෙනවා කියල. Docala විතරක් නෙවෙයි දැන් Private හොස්පිටල් වල nurse ල උනත් හෙන ඔලුවෙන් ඉන්නේ. ටික ටික government වල උන්ගේ තත්වෙටම එනවා. මොනවහරි දෙයක් ඇහුවත් හෙන ලොකු කමෙන් උත්තර දෙන්නේ. ඉස්සර එහෙම නෑ. පොඩ්ඩක් ඕන කමින් හොයල බලල අහන දේට උත්තර දෙනවා. උන් දන්නවා දැන් කොහොමත් මිනිස්සු government ඒවගේ කට්ට කන්න වෙන නිසා insurance දාගෙන හරි loan අරගෙන හරි එනවා කියල . අපේ මිනිස්සුන්ගේ වැරැද්ද වෙලා තියෙන්නේ දැක්ක තැන හරියට පලු යන්න බනින්නේ නැති එක. ඉවසගෙන ඉදල ගෙදර ඇවිල්ල බොරුවට එක එකාට කියනවා... එච්චරයි. තමන් සල්ලි දුන්න නම් එකට හරියට service එකක් respect එකක් හම්බෙන්නේ නැත්තම් එවෙලේම හොදවෛන් කතා කරන්න දැනගන්න ඕන. එහාකොට හරි ඒවාට බයේ ඕකුන් හැදේවි. නැත්තම් මේවත් අන්තිමේ Private බස් ගානට වැටෙනවා.