Google engineer jumps to death in NYC, second worker suicide in months

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    හම්බෝ හම්බෝ ඒ වුනාට පර සුද්ද චීනේ මිනිස්සු වැඩ කරන හැටි හොයන්නේ..
    china munta wada hodai kyla hitenne nadda ban
    balapanko covid walaata balenma lockdown karala wade karapu hati

    lankawema keedenek paara wahala thiyeddi horen wena gam walata ringapu un hitiyada

    ehema weddi force lockdown ekak waradi na ne
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව් ඔව් ජැක් මා ටත් තාම වෙච්ච දෙයක් නෑනේ නේද චපාතියෝ??🤣🤣
    ඌ කඩේක තේ හදනවලු නේද? සුද්දො ඌව හූරගෙන කාලා 🤣🤣
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,589
    113
    San Ricardo
    කෝඩ් එක කම්පයිල් වෙන් නැ , ඩේඩ් ලයින් එක හෙට උදේ ස්ප්‍රින්ට් එක ඉවරයි ප්‍රෙශර් එක වැඩී . ලීඩ්ලට ඕනේ අවුට්කම් එක ගන්න බැරි උනාම ෆීචර් එක ගොඩ දාගන්න බැරි උනාම එකම විසදුම සුවිසයිඩ්.
    IT ෆාම් හවුස් වල නොදුටු පැත්‍ත
    A better option

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,716

    වැඩේ යන අතරමගදි අවුල් වගේනම් මැනේජර්ටයි Lead ටයි ඇත්ත ප්‍රශ්නෙ Transparent විදියට කියල Next Sprint එකට දාගන්න එකත් තියෙන්න ඕන Skill එකක්.

    Communication prevents suicides

    ඔව් ඔව් ජැක් මා ටත් තාම වෙච්ච දෙයක් නෑනේ නේද චපාතියෝ??🤣🤣
    Screenshot-20230504-002634.jpg

    ------ Post added on May 6, 2023 at 11:42 AM
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    වැඩේ යන අතරමගදි අවුල් වගේනම් මැනේජර්ටයි Lead ටයි ඇත්ත ප්‍රශ්නෙ Transparent විදියට කියල Next Sprint එකට දාගන්න එකත් තියෙන්න ඕන Skill එකක්.

    Communication prevents suicides
    හැම ටීම් එක්කම ඒම බොස්ලා නෑ , ගොඩක් බොස්ලා ටෙක්නිකල් ඉදලා මැනේජ්මන්ට් ගිය උන් උන්ට කෝඩ් ඇරෙන්න ඒම හිතට දැනෙන් නෑ උන්ට ඕනේ ඌට උඩින් ඉන්න එකාට ටීම් එකේ වැඩ කිඩ පෙන්නන , උපරිම ඔය වෙලාවක තව රිසෝසස් දෙන්නද අහයි මට ෆීචර් ඕනේ කියයි . එමත් ප්‍රයෝරිටි නැත්තම් ඒම තමා කල් දාන්නේ. නැත්තම් BA හෝ පෙමා එනවා රෙද්ද උස්සන් අනේ ක්ලයන්ට් බනිනවා අනේ ඕං බිස්නස් එක නැතිවෙයි 😂 . සමහර ඉශු මුලු ගූගල් එකම පීරුවත් සොලුශන් නෑ ඒත් හදන්න ඕනේ ඒම එකක් තමා ඔය 11 වෙනකම් පක් ගහනවද බන් . කෙල්ලෙක් ඉන්න එකෙක් නම් ගෙදර ගිහින් ජින්ජියක් දාන වෙලාව ඔය
     
    Mama kalin weda kaleth ohoma ekaka thamai. apinam karanne hadisi unta ona deyak karaganna kiyala demo ekata witharak hariyanna hardcode karala mokakhari jilmart ekak dala deliver karala passe sprint eke hadanawa. Welawata ithin Lead flexible. lead thamai oya jilmart solution deela apiwa goda demme.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    Mama kalin weda kaleth ohoma ekaka thamai. apinam karanne hadisi unta ona deyak karaganna kiyala demo ekata witharak hariyanna hardcode karala mokakhari jilmart ekak dala deliver karala passe sprint eke hadanawa. Welawata ithin Lead flexible. lead thamai oya jilmart solution deela apiwa goda demme.
    උබල නිසා තමා ප්‍රඩක්ශන් ඉසුස් ඇවිත් සිසිටම් ඩෙවොප්ස් උන් මහ රෑ නැගිටගෙන බැම්මෙන් පනින්න හිතෙන්නේ 😂