රට පොඩි , ජනගහන අඩු කතා නම් බොරු බන්.Rata podi..jana gahanaya adui. Okai mulikawa..thawa hethu ithin pahasukam madi..lamai penne nadda malnutrition.![]()
| rank | Country | Gold | est. population | total gold /million pop |
|---|---|---|---|---|
| 1 | Bahamas | 8 | 389,482 | 20.5 |
| 2 | Hungary | 181 | 9,684,679 | 18.7 |
| 3 | Finland | 101 | 5,532,156 | 18.3 |
| 4 | Bermuda | 1 | 62,506 | 16.0 |
| 5 | Sweden | 148 | 10,036,379 | 14.7 |
| 6 | Norway | 60 | 5,378,857 | 11.2 |
| 7 | New Zealand | 53 | 4,783,063 | 11.1 |
| 8 | Grenada | 1 | 112,003 | 8.9 |
| 9 | Jamaica | 26 | 2,948,279 | 8.8 |
| 10 | Denmark | 48 | 5,771,876 | 8.3 |
| rank | Country | Total Medals | est. population | total medals /million pop |
|---|---|---|---|---|
| 1 | San Marino | 3 | 33,860 | 88.6 |
| 2 | Finland | 305 | 5,532,156 | 55.1 |
| 3 | Hungary | 511 | 9,684,679 | 52.8 |
| 4 | Sweden | 503 | 10,036,379 | 50.1 |
| 5 | Bahamas | 14 | 389,482 | 35.9 |
| 6 | Denmark | 205 | 5,771,876 | 35.5 |
| 7 | Bulgaria | 224 | 7,000,119 | 32.0 |
| 8 | Bermuda | 2 | 62,506 | 32.0 |
| 9 | Norway | 160 | 5,378,857 | 29.7 |
| 10 | Jamaica | 87 | 2,948,279 | 29.5 |
එහෙනම් ඔච්චර ක්‍රිකට් ගහන උන් baseball වලින් තැනකට එන්න ඕනේ බන්. එහෙම නෑ නේ.නෑ. අපේ අයට Opportunities නෑ තමන්ගේ දක්ෂතා දැනගන්න. තිබ්බත් කරන එක පැක්ටිකල් නෑ. හිතපන්කෝ උඹ කවදාවත් Archery කරලා තියෙනවාද? Pole Vaulting කරලා තියෙනවාද? Air Rifle පාවිච්චි කරලා තියෙනවාද? Figure Skating, Canoe Sprint, Equestrian එහෙම සමහරු අහලාවත් නෑ. අපේ අයට හැම තිස්සෙම බේසික් ක්‍රීඩා ටික විතරයි සෙට් වෙන්නේ. ඒකත් බලෙන්ම ඉස්කෝලේ ස්පෝර්ට්මීට් එකට පින් සිද්ධ වෙන්න ඇඟේ ගහනවා. අපේ ළමයින්ට ඉගෙන ගන්න එක මූලික කරලා තියෙන නිසා කවුරුත් අඩුම තරමේ ට්‍රයි කරන්න වත් හිතන්නේ නෑ ස්පෝර්ට්ස්. මොකද ස්පෝර්ට්ස් කරලා කවදාවත් අනාගතයක් නැති නිසා (මේ රටේ කොහොමත් ක්‍රිකට් ඇරුනාම වෙන ස්පෝර්ට් කරාට කවදාවත් අනාගතයක් නෑ) ඉතින් කවුද කැමති රිස්ක් එකක් අරන් ඔය දේවල් කරන්න. ඉතින් Opportunities සෙට් වෙන්නේ නෑ. ඉතින් ඇත්තටම ක්‍රීඩාවට දක්ෂ කෙනා ඒක අඳුනගන්නේම නැතිව ඇතෑරෙනවා.
ThisRice eaters will never be world beaters
Cricket ගහන උන්ට බේස් බෝල් ගහන්න බෑ බං. මම මේ ලඟදිත් බැලුවා වීඩියෝ එකක් ඒ ගැන. බේස්බෝල් ගහන කෙනෙක්ට ක්‍රිකට් වලට අනුගත වෙන්න පුලුවන් වුනාට ක්‍රිකටර් කෙනෙක්ට අනුගත වෙන්න අමාරුයි කියලා බේස් බෝල් වලට.
එහෙනම් ඔච්චර ක්‍රිකට් ගහන උන් baseball වලින් තැනකට එන්න ඕනේ බන්. එහෙම නෑ නේ.
ඔය උබ දාල තියන ඒවා කරන්න ගියොත් ඇපත් නෑ . Soccer වලින් ලෝකේ අන්තිම දෙතුන් දෙනාගේ හිටියේ එතනිනුත් එලවන්න කලින්.
------ Post added on May 7, 2023 at 4:44 AM
මම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.Cricket ගහන උන්ට බේස් බෝල් ගහන්න බෑ බං. මම මේ ලඟදිත් බැලුවා වීඩියෝ එකක් ඒ ගැන. බේස්බෝල් ගහන කෙනෙක්ට ක්‍රිකට් වලට අනුගත වෙන්න පුලුවන් වුනාට ක්‍රිකටර් කෙනෙක්ට අනුගත වෙන්න අමාරුයි කියලා බේස් බෝල් වලට.
ඉතින් බං ඔය සොකර් ගහන්නෙත් කියෙන් කී දෙනාද බං. සොකර් ගහන්න පුලුවන් කී දෙනෙක් ඒ බව නොදැන සෙල්ලම් නොකර ඉන්නවා ඇත්ද?
Rice eaters will never be world beaters
මේ වගේ කී දාහක් ඇත්ද?මම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.
අදකාලෙ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ ඒක. පුළුවන් එකා වෙන වෙන ඒව කරද්දි සල්ලි Nepotism වලින් ආව උන් ඉන්නෙ ටීම් එකේමම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.
true 100% no baila ....they are better than us. we cannot compete. people who say no facilities should see what have the Kenyans and nigerians got?අනිත් උන් අපිට වඩා දක්ෂයි