Lankawata olympic medals natte ai?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,059
    4,776
    113
    -In Darkness-
    නෑ. අපේ අයට Opportunities නෑ තමන්ගේ දක්ෂතා දැනගන්න. තිබ්බත් කරන එක පැක්ටිකල් නෑ. හිතපන්කෝ උඹ කවදාවත් Archery කරලා තියෙනවාද? Pole Vaulting කරලා තියෙනවාද? Air Rifle පාවිච්චි කරලා තියෙනවාද? Figure Skating, Canoe Sprint, Equestrian එහෙම සමහරු අහලාවත් නෑ. අපේ අයට හැම තිස්සෙම බේසික් ක්‍රීඩා ටික විතරයි සෙට් වෙන්නේ. ඒකත් බලෙන්ම ඉස්කෝලේ ස්පෝර්ට්මීට් එකට පින් සිද්ධ වෙන්න ඇඟේ ගහනවා. අපේ ළමයින්ට ඉගෙන ගන්න එක මූලික කරලා තියෙන නිසා කවුරුත් අඩුම තරමේ ට්‍රයි කරන්න වත් හිතන්නේ නෑ ස්පෝර්ට්ස්. මොකද ස්පෝර්ට්ස් කරලා කවදාවත් අනාගතයක් නැති නිසා (මේ රටේ කොහොමත් ක්‍රිකට් ඇරුනාම වෙන ස්පෝර්ට් කරාට කවදාවත් අනාගතයක් නෑ) ඉතින් කවුද කැමති රිස්ක් එකක් අරන් ඔය දේවල් කරන්න. ඉතින් Opportunities සෙට් වෙන්නේ නෑ. ඉතින් ඇත්තටම ක්‍රීඩාවට දක්ෂ කෙනා ඒක අඳුනගන්නේම නැතිව ඇතෑරෙනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,217
    21,051
    113
    :rofl::(:(:(

    1683407026878.png

    1683406999658.png
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    Rata podi..jana gahanaya adui. Okai mulikawa..thawa hethu ithin pahasukam madi..lamai penne nadda malnutrition. 🥲
    රට පොඩි , ජනගහන අඩු කතා නම් බොරු බන්.
    මිලියන 22ක් ඉන්නව. 🥴

    අනිත් රටවල් ටික අරන් බලපංකො.

    rankCountryGoldest. populationtotal gold
    /million pop
    1Bahamas8389,48220.5
    2Hungary1819,684,67918.7
    3Finland1015,532,15618.3
    4Bermuda162,50616.0
    5Sweden14810,036,37914.7
    6Norway605,378,85711.2
    7New Zealand534,783,06311.1
    8Grenada1112,0038.9
    9Jamaica262,948,2798.8
    10Denmark485,771,8768.3

    rankCountryTotal Medalsest. populationtotal medals
    /million pop
    1San Marino333,86088.6
    2Finland3055,532,15655.1
    3Hungary5119,684,67952.8
    4Sweden50310,036,37950.1
    5Bahamas14389,48235.9
    6Denmark2055,771,87635.5
    7Bulgaria2247,000,11932.0
    8Bermuda262,50632.0
    9Norway1605,378,85729.7
    10Jamaica872,948,27929.5

    නෑ. අපේ අයට Opportunities නෑ තමන්ගේ දක්ෂතා දැනගන්න. තිබ්බත් කරන එක පැක්ටිකල් නෑ. හිතපන්කෝ උඹ කවදාවත් Archery කරලා තියෙනවාද? Pole Vaulting කරලා තියෙනවාද? Air Rifle පාවිච්චි කරලා තියෙනවාද? Figure Skating, Canoe Sprint, Equestrian එහෙම සමහරු අහලාවත් නෑ. අපේ අයට හැම තිස්සෙම බේසික් ක්‍රීඩා ටික විතරයි සෙට් වෙන්නේ. ඒකත් බලෙන්ම ඉස්කෝලේ ස්පෝර්ට්මීට් එකට පින් සිද්ධ වෙන්න ඇඟේ ගහනවා. අපේ ළමයින්ට ඉගෙන ගන්න එක මූලික කරලා තියෙන නිසා කවුරුත් අඩුම තරමේ ට්‍රයි කරන්න වත් හිතන්නේ නෑ ස්පෝර්ට්ස්. මොකද ස්පෝර්ට්ස් කරලා කවදාවත් අනාගතයක් නැති නිසා (මේ රටේ කොහොමත් ක්‍රිකට් ඇරුනාම වෙන ස්පෝර්ට් කරාට කවදාවත් අනාගතයක් නෑ) ඉතින් කවුද කැමති රිස්ක් එකක් අරන් ඔය දේවල් කරන්න. ඉතින් Opportunities සෙට් වෙන්නේ නෑ. ඉතින් ඇත්තටම ක්‍රීඩාවට දක්ෂ කෙනා ඒක අඳුනගන්නේම නැතිව ඇතෑරෙනවා.
    එහෙනම් ඔච්චර ක්‍රිකට් ගහන උන් baseball වලින් තැනකට එන්න ඕනේ බන්. එහෙම නෑ නේ.

    ඔය උබ දාල තියන ඒවා කරන්න ගියොත් ඇපත් නෑ . Soccer වලින් ලෝකේ අන්තිම දෙතුන් දෙනාගේ හිටියේ එතනිනුත් එලවන්න කලින්.
    ------ Post added on May 7, 2023 at 4:44 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,594
    113
    Sports වලට වීයදම් කරන්නෙ නෑ Resources නෑ. ඔය ප්‍රශ්න මුළු දකුණු ආසියාවටම පොදුයි. ඉන්දියාව උනත් පදක්කම් ගන්නෙ Technical ඒවගෙන් විතරයි. නැත්තම් හොකී. ජවයට අදුල ඒවගෙන් පදක්කම් ඉන්දියාවටනම් නෑ. (ලගදී අවුරුදු ගානකට පස්උසෙ හෙල්න්ලෙ විසිකරලද කොහෙද ගත්ත) Vegetarian පාන් කෑලිනෙ බහුතරේ. ලංකාවෙ ජනගහණයට සාපේක්ෂව ජවය සම්බන්ධ ක්‍රීඩා වලින් ඉස්සරහ ඉන්නව. ඒත් Sports වලට වියදම් කරන්න, Technical Sports වලට හොඳ Coach ල ගෙන්නන්න, හොඳ Selection ක්‍රම හදන්න තරම් Sports වලට තැනක් නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,059
    4,776
    113
    -In Darkness-

    එහෙනම් ඔච්චර ක්‍රිකට් ගහන උන් baseball වලින් තැනකට එන්න ඕනේ බන්. එහෙම නෑ නේ.

    ඔය උබ දාල තියන ඒවා කරන්න ගියොත් ඇපත් නෑ . Soccer වලින් ලෝකේ අන්තිම දෙතුන් දෙනාගේ හිටියේ එතනිනුත් එලවන්න කලින්.
    ------ Post added on May 7, 2023 at 4:44 AM
    Cricket ගහන උන්ට බේස් බෝල් ගහන්න බෑ බං. මම මේ ලඟදිත් බැලුවා වීඩියෝ එකක් ඒ ගැන. බේස්බෝල් ගහන කෙනෙක්ට ක්‍රිකට් වලට අනුගත වෙන්න පුලුවන් වුනාට ක්‍රිකටර් කෙනෙක්ට අනුගත වෙන්න අමාරුයි කියලා බේස් බෝල් වලට.

    ඉතින් බං ඔය සොකර් ගහන්නෙත් කියෙන් කී දෙනාද බං. සොකර් ගහන්න පුලුවන් කී දෙනෙක් ඒ බව නොදැන සෙල්ලම් නොකර ඉන්නවා ඇත්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,657
    48,943
    113
    සේදවත්ත
    සරලව යටිතල පහසුකම් නෑ ඒ නිසා දක්ශ ක්‍රීඩකයන් බිහිවෙන් නෑ , එකෙක් දෙන්නෙක් ජානමය හැකියාවෙන් ඉස්මතු වෙනවා ඇරෙන්න හැකියාව වර්ධනය කරලා එකෙක් හදන්න සම්පත් නෑ .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Cricket ගහන උන්ට බේස් බෝල් ගහන්න බෑ බං. මම මේ ලඟදිත් බැලුවා වීඩියෝ එකක් ඒ ගැන. බේස්බෝල් ගහන කෙනෙක්ට ක්‍රිකට් වලට අනුගත වෙන්න පුලුවන් වුනාට ක්‍රිකටර් කෙනෙක්ට අනුගත වෙන්න අමාරුයි කියලා බේස් බෝල් වලට.

    ඉතින් බං ඔය සොකර් ගහන්නෙත් කියෙන් කී දෙනාද බං. සොකර් ගහන්න පුලුවන් කී දෙනෙක් ඒ බව නොදැන සෙල්ලම් නොකර ඉන්නවා ඇත්ද?
    මම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,059
    4,776
    113
    -In Darkness-
    මම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.
    මේ වගේ කී දාහක් ඇත්ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,594
    113
    මම ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ ටීම් එකේ සොකර් ගහන උන්ට වඩා මට පුලුවන්. ඒත් මට බූට් දෙකක් ගන්න වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ අපේ තාත්තගෙ මාසෙ පඩියත් මදි බූට් දෙකක් ගන්න.
    අදකාලෙ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ ඒක. පුළුවන් එකා වෙන වෙන ඒව කරද්දි සල්ලි Nepotism වලින් ආව උන් ඉන්නෙ ටීම් එකේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,965
    4,537
    113
    අනිත් උන් අපිට වඩා දක්ෂයි
    true 100% no baila ....they are better than us. we cannot compete. people who say no facilities should see what have the Kenyans and nigerians got?

    30 years ago.......we dont have facilities
    20 years ago..... we dont have facilities
    10 years ago ----we dont have facilities

    has our timing improved? even for the 20 years ago timing of other countries?

    boru balia ban