රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ
මේ ත්රෙඩ් එක මම දැම්මේ මස්සිනාට ජොබ් ඔෆර් එකක් සෙට් වේගෙන එද්දී. පොඩ්ඩක් ගිහින් බලන්න කට්ටිය ඒකෙ වැඩියෙන්ම දාල තියෙන්නේ පට්ටම නෝන්ඩි කොමෙන්ට්ස් &
රියැක්ෂන්.
ඒ ත්රෙඩ් එක දාලා මාස 2ක් යන්න කලින් අපි කොල්ලව රට යැව්වා. දැන් NZ ලෑන්ඩ් කලා විතරයි. ජොබ් ඔෆර් එක දීපු රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා ඇවිල්ලා මසියව එයර් පොර්ට් එකෙන් පිකප් කලා. වැඩේට ලක්ෂ 60ක් විතර ගියා. දැන් ඉතිං ඌට මහන්සි වෙලා වැඩ කරලා ගත්තු ණය ටික ඉක්මනට ගෙවලා දාලා ලයිෆ් එක හදාගන්න තමා තියෙන්නේ. පවුලේ ඉන්න ඔක්කොම එකා එකා ටික ටික රට පටවන්න තමා දැන් ඊළඟ ප්ලෑන් එක.
Let’s hope for the best!
Moral of the story:
1. බහුතරේකගේ අදහස් අහලා එක පාරටම තමන්ගේ හොඳ සැලසුම්/ නව අදහස්/ ලැබෙන අවස්ථා වගේ දේවල් වෙනස් කරන්න/අත හරින්න එපා.
2. ඒ වගේම දොස්තරලා ඉංජිනේරුවෝ විතරක් පොරවල් කියලා සලකන කවදාවත් ගොඩ එන්නේ නැති රටක උන්ගේ කීමවල් අහලා හැම රස්සාවකටම එක වගේ හොඳ වැටුපක් ගෙවන, රස්සාව අනුව උස් පහත් කරලා මිනිස්සු බෙදන්නේ නැති රටකට ගිහිං ලංකාවේදී තමන්ගේ සැබෑ කරගන්න බැරි හීන සැබෑ කරගන්න ලැජ්ජ වෙන්න එපා. හැමෝටම රට දාලා යන්න කියලා නෙමේ කියන්නේ, සෙට් වෙන උං නතර වෙයල්ලා, සෙට් වෙන්නේ නැති උං හොඳට හම්බ කරන් ඇවිල්ලා ඒ සල්ලි ආයෝජනය කරලා ලංකාවේදී හොඳ ස්ථාවරේකට වරෙල්ලා.

Last edited: