Computer issue ballo

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,091
    71,551
    113
    Anaatha thopilage kalu pihita tamai deyyanta

    Corsair Power Supply 'Clicking' and Not Powering On Issue

    Kari ponnaya meke udaw illana hama ekatama kuppa katha daala ammawa mathak kala neda? Dan aathalda wesige puthata?

    umbey ammatanam athal ekak dena gaman inne.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    ඔය ෆැන් එක යන්තන් කැරකිලා නවතින ලෙඩේ නේද? ඔක බෝඩ් එකේ අවුල. ඔච්චර power supply එකට වද දෙන්න එපා. ඊගවට ඔකට කෙල වෙයි. ඕක එක පාරට අයේ on වෙන්න පුලුවන්. එහෙම උනාම ඉගවට යන්නේ වෙන මොකක් හරි. මගෙත් power supply දෙකකටම කෙලොලා තමා බෝඩ් එක කෙල වෙලාම ගියේ. එතකම් ඔහොම තමා.
    mage oya ledema kalin tibba.. PSU eke awula tibbe.. Thama kalin asus MB ekamai. PSU eka awul giyath connected high-end MB ekak lesiyen awul yanne ne.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    PSU check karaganin. motherboard eke serama connects ain karala PSU eka power dunnama fan weda da balapan. nathnam aluth ekak ganin ithin :D
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    mage oya ledema kalin tibba.. PSU eke awula tibbe.. Thama kalin asus MB ekamai. PSU eka awul giyath connected high-end MB ekak lesiyen awul yanne ne.
    වෙන්නත් පුලුවන් ඔය ලෙඩේ හින්දා එකින් එක එකින් එක ඔක්කොම කෙල උනා. මුලින් HDD එක පස්සේ power supply දෙකක් seasonic 550W, ඉටත් පස්සේ බෝඩ් එක. දැන් අලුත් බෝඩ් එකයි තුන් වෙනි power supply එකයි (මේ පාර corsair ), :lol:
     
    • Like
    Reactions: NRTG

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    psu eke galawala green wire ekai black wire ekai short krla power dila blnna.. owa walanm kohomada danne nehe habei
    psu eka fan wadanm psu eka wada
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    I feel like it is a safety which is tripping and not allowing the PSU to turn on.(Like some kind of short) I would remove all the components out of the case ,reassemble out of the case and try to turn the pc on.