Marine Drive Accident

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ Prado වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.


    එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට නිල නොවන තොරතුරු ලැබී ඇත .


    අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.


    වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


    අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.‍ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.


    සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.

    source: https://www.lankadeepa.lk/news/සිසුවා-පැදවු-රිය-විදුලි-කණුවක-ගැටෙයි/101-632719






    නෑ නෑ ඔය හොලිවුඩ් වල එවුන් ඇවිල්ලා ලංකාවේ ඩොලර් වියදම් කරනවා මේක ඉතින් පට්ට රටනේ. ඕන ෆිල්ම් එකක්. පාන්දර 4 ට වාහනේ අරන් යනකන් ගෙදර එවුන් දන්නේ නැද්ද..
     
    • Like
    Reactions: NRTG and hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    මූනං 120ත් පැනල යනවද කොහෙද ඒ පාරෙ...

    ඩ්‍රයිවු කරන එකානං පොල් හරකෙක්.
    මාර්ගයේ සිදුකර තිබූ කැණීමක්
    හැබැයි, කොළඹ පාරවල් වල තියෙන මේ කෙහෙල්මල් වළවල්නං හෙනම සාපයක්...
    රෑ වෙලාවක පාර නොදන්න එකෙක් ගියොත් ඇක්සල් එක අතේ අරං එන්න වෙන ලෙවල් එකේ වළවල් තියෙන්නෙ...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මූනං 120ත් පැනල යනවද කොහෙද ඒ පාරෙ...

    ඩ්‍රයිවු කරන එකානං පොල් හරකෙක්.

    හැබැයි, කොළඹ පාරවල් වල තියෙන මේ කෙහෙල්මල් වළවල්නං හෙනම සාපයක්...
    රෑ වෙලාවක පාර නොදන්න එකෙක් ගියොත් ඇක්සල් එක අතේ අරං එන්න වෙන ලෙවල් එකේ වළවල් තියෙන්නෙ...
    ow. kelin para hinda arala enna athi. pare light ne. dakka gaman kapuwa. wahene control nethi una.

    නෑ නෑ ඔය හොලිවුඩ් වල එවුන් ඇවිල්ලා ලංකාවේ ඩොලර් වියදම් කරනවා මේක ඉතින් පට්ට රටනේ. ඕන ෆිල්ම් එකක්. පාන්දර 4 ට වාහනේ අරන් යනකන් ගෙදර එවුන් දන්නේ නැද්ද..
    deyak unama one boruwak kiyala shape wena rata. mukuth beri nam ninda giya kiyanwa.
    ------ Post added on May 7, 2023 at 8:09 PM
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    Car sex parak dada hitiya nam ammee.....marine drive eke ohoma seen ona tharam thiyenawa rata
    ------ Post added on May 7, 2023 at 8:15 PM
     
    • Like
    Reactions: hrm

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    ලන්කාවේ තියෙන prado ඔක්කොම ගිනි තියලා අයිතිකාර ඔක්කොම එවුන් ගේ පවුල් වල පොඩි එවුන් පවා පොඩි පොඩි කෑලි වලට කපලා වදදීලා මරන්න ඕන. උන් prado වල යන්න අපි three wheeler වල bike වල යන්න

    මීට ජෙප්පෙක්
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Earl Gunasekara ගෙ පුතා ලු
    86F53DA9-D8BE-4E6A-9D13-04BDA75D7C42.jpeg
     
    • Like
    Reactions: hrm

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මට කියපන් ඌ එන්නේ වැරදි පැත්තේ නේද? මට දැන් උතුර දකුන මාරු වෙලා ඉන්නේ ඒක බලලා
    Ethana podi construction ekak thiyenawa mulu lane ekama cover wenna. Othanin eddi wrong side danna wenawa...

    Habai methana kolla aapu speed ekata Meka dakinne anthima mohothe wage