Retrocomputing වලට කැමති අය

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Retrocomputing වලට කැමති අය කව්ද ඉන්නේ, මොනවද ඔයාල ලග තියන collections?

    16178741_259250884511240_2859699848222757621_o.jpg
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    retro computing විතරක් නෙවෙයි. retro ඕනම දේකට පට්ට ආසයි. :love::yes:
    මොනවද ඔයා ලග තියන වෙන retro items? මත් අසයි radio, TV වගේ items වලටත් එත් හොයන්න නෑනේ...