religion vs science (year 2100)

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Buddhism
    Hinduism
    catholic
    Muslim

    Thaman believe karana religion ekata anuwa year 2100 mokkak hari especial deyak wenwa kiyla, kiyla thiyanwada????


    Hinduism walata anuwa year 2082 " TRETA" yugayata yanwa.
    FIwsfRMVUAUEUSq.jpg

    20230508_093311.jpg


    Kauda meva vishwasa karanne?? Meva surangana kathada??
    Lord Buddha , lord Jesus lord allah me gana monwa hari kiyla thiyanwada??
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මොනව උනත් වැඩක් නෑ නේ. අපි මැරිලා
    mokda hithanne idea ekak nadda?? Aduma gane kiyla thiyana joke ekak wage kiyla hitennet nadda??? Sciecne walata anuwa oyage read kirima kohomda???
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,415
    113
    එකමත් එක රටක
    mokda hithanne idea ekak nadda?? Aduma gane kiyla thiyana joke ekak wage kiyla hitennet nadda??? Sciecne walata anuwa oyage read kirima kohomda???
    මගේ prediction එක තමයි ඔය එක එක ආගම් වලවත් දැනට science එකෙන්වත් predict කරන දෙයක් නෙවෙයි එදා වෙද්දී වෙන්නේ . වෙනම දෙයක්. කොටින්ම එහෙම predict කරන්න බෑ අවුරුදු 100ක් වගේ ඉස්සරහට වෙන දේවල් දැන් තියන තත්වේ බලලා.

    1920 හිටපු උන් අද තියන දේවල් predict කරා කියලා හිතනවද ?
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මගේ prediction එක තමයි ඔය එක එක ආගම් වලවත් දැනට science එකෙන්වත් predict කරන දෙයක් නෙවෙයි එදා වෙද්දී වෙන්නේ . වෙනම දෙයක්. කොටින්ම එහෙම predict කරන්න බෑ අවුරුදු 100ක් වගේ ඉස්සරහට වෙන දේවල් දැන් තියන තත්වේ බලලා.

    1920 හිටපු උන් අද තියන දේවල් predict කරා කියලා හිතනවද ?
    "Kardashev scale" kiyana eka pilganne ne ethakota?
    20230508_102221.jpg



    lXNSRZylsHA.jpg

    Carl Sagan ta anuwa api inne Kardashev scale eke 0.7 . api thawama Type 1 civilization ekata avith ne year 2100 wala thama ehama wenne
    20230508_102834.jpg



    A kiyanne meya kiyana eva piliganne ne neda
    20230508_102532.jpg





    Oya "dyson sphere" gana .mokda kiyanne? Ehama deyak karaida?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,415
    113
    එකමත් එක රටක
    A kiyanne meya kiyana eva piliganne ne ned
    ලෝකේ predictions කියන්නේ කාගෙහරි මතයක් . ඒවා හේතු එක්ක තර්කානුකුලව කියන ඒවා නම් පලිගන්න නොගන්න එක කෙසේ වෙතත් වීමේ සම්භාවිතාවක් තියනව
    පැහැදිලි හේතු දක්වන්නේ නැතුව කියන ඒවා නම් තේරුමක් නෑ . එහෙම අනිත් උන් කියන prediction ම තමයි වෙන්නේ කියලා පිළිගන්නේ ඇදහීම් වල .
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ලෝකේ predictions කියන්නේ කාගෙහරි මතයක් . ඒවා හේතු එක්ක තර්කානුකුලව කියන ඒවා නම් පලිගන්න නොගන්න එක කෙසේ වෙතත් වීමේ සම්භාවිතාවක් තියනව
    පැහැදිලි හේතු දක්වන්නේ නැතුව කියන ඒවා නම් තේරුමක් නෑ . එහෙම අනිත් උන් කියන prediction ම තමයි වෙන්නේ කියලා පිළිගන්නේ ඇදහීම් වල .
    artificial intelligence diyunuwath ekka elon musk mars colonization space x project wage ekka oyata pilganna amarui api 2100 weddi type 1 civilization walata reach karai kiyla??

    Okmomatma kalin kiyanndako
    Kardashev scale kiyana ekata agree wenwada?? Natanm thama api inne gal yugaya dadayam yugaya govi yugaya finally parakum yuagayeda????

    type 1 civilization kiyanne surangana kathwak wageda???
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    මොනව උනත් වැඩක් නෑ නේ. අපි මැරිලා
    දැං උඹ කොල්ල කාලෙ ඔහොම කතා කලාට
    මට ආසයි බලන්න උඹ 60 පැන්නම මොනාද කියන්නෙ කියල
    මරණ මංචකේදි හූ තියනවලු මට මැරෙන්න බැරියෝ කියල
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    "Kardashev scale" kiyana eka pilganne ne ethakota?View attachment 204369


    View attachment 204370
    Carl Sagan ta anuwa api inne Kardashev scale eke 0.7 . api thawama Type 1 civilization ekata avith ne year 2100 wala thama ehama wenneView attachment 204371


    A kiyanne meya kiyana eva piliganne ne nedaView attachment 204372




    Oya "dyson sphere" gana .mokda kiyanne? Ehama deyak karaida?

    Dyson spehere eka pahugiya dawasaka giya film ekaka thibba neda


    Moon kiyanne dyson sphere ekak kiyala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    මැරෙන එක හෙට වෙන්නත් පුලුවන් බන්.
    ඕක තේරුම් ගනින්.
    හිතට අවංකව කතා කරපං බං. හෙට මැරෙන්න කවුද කැමති
    ඒක නෙමෙයි මැරුණට පස්සෙ සේරම ඉවරයිද?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,863
    9,589
    113
    ඔය හැම ආගමකම මාර ලොකු විනාසයක් අන්තිමේදී වෙනවා කියල තියෙනවා නේද
    loke anthimata ithuru wena agama 3 meka lu. Islam, christian, jews okkama anthimata yudda karla nathatawama nathi wela yanawa lu.
     
    • Haha
    Reactions: dilann

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,710
    17,613
    113
    මැරෙන එක හෙට වෙන්නත් පුලුවන් බන්.
    ඕක තේරුම් ගනින්.
    ඊය මෙන්න අවිද්‍යාත්මක ආගමික ඇදහීමක්
     
    • Haha
    Reactions: Candid-B

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Kardashev scale එකෙත් අපි තාම 0.72 ලෙවෙල් එකේ නෙහ් ඉන්නෙ. 2100 වෙද්දී බොහෝ දුරට බිග් බෑන්ග් තියරි එකද සිමියුලේශන් හයිපොතසිස් එකද හරි කියල ඔප්පු කරන්න පුලුවන් වෙයි. දැනට ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකෙන් බිග්බෑන්ග් තියරි එක ඩිබන්ක් කරන්න සාක්ශි හම්බවෙලා තියෙනව කියලා ආර්ටිකල් එකක දැක්කා.