ලංකාවේ companies DevOps intern position එකකට් apply කරන කෙනෙක්ගේ මොන වග්වෙ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ?
Experience in at least one server side programming language
Being interested in devops
Some bash skills
දැන් සමහර ඔස්තාර් ල ඇවිත් කියයි ඔය මොකුත් ඕනේ නෑ attitude තිබ්බම ගන්නවා කියලා.. හැබැයි අනිත් අයගෙන් stand out වෙලා position එකට යන්න ඔය දේවල් වැදගත් වෙයි..

Bash OkExperience in at least one server side programming language
Being interested in devops
Some bash skills
දැන් සමහර ඔස්තාර් ල ඇවිත් කියයි ඔය මොකුත් ඕනේ නෑ attitude තිබ්බම ගන්නවා කියලා.. හැබැයි අනිත් අයගෙන් stand out වෙලා position එකට යන්න ඔය දේවල් වැදගත් වෙයි..
Jobs thiyeida bn. mn nikamata search parak damma ahu wune na.ලංකාවේ companies DevOps intern position එකකට් apply කරන කෙනෙක්ගේ මොන වග්වෙ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ?
skills neh blnneJobs thiyeida bn. mn nikamata search parak damma ahu wune na.
Bump
Jobs vacancynm thiyanw. DevOps/Site reliable Engineer wage names 2k 3k thiyanw. Company eka anuw eak wenas wenne. wadanm godak durata sameJobs thiyeida bn. mn nikamata search parak damma ahu wune na.
Bump