මැණික්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මැණික් වල කැපිල අයින් වෙන පොඩි කෑලි වලට කියන්නෙ මොනවද බන්? එවත් ගොඩක් වටිනවද? ගන්ඩ තැනක් දන්නවද කොලඹ අවට?
     
    • Like
    Reactions: mykiriala and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    කෑලි කෑලි කැපෙන්නෙ නෑ බන්. මැණික් කපනව කිව්වට ගල machine එකෙන් ගාන එක කරන්නෙ. පව්ඩර් වෙන්න ගාල ඔප දානවා. උබ මැණික් හොයන්නෙ අපල හුත්තකට නම් මොළේ චෙක් කර ගනින්. ඔන්න කිව්වා. :)
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    කෑලි කැපෙන්නෙ නැද්ද බන්? මම හිතුවෙ එහෙම කියල. :baffled::baffled:

    අපල සීන් එකක් නෙමෙයි බන්. Europe වල contacts ටිකක් ඉන්නව, උන්ට පොඩි ගිෆ්ට් එකක් දෙන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    එහෙම කැපෙන කෑලි කියලා ජාතියක් නෑ බන්..පලදු සහ ප්‍රමාණය කුඩා ගල් තියෙනවා මිල අඩු gift එකක් විදිහට දෙන්න..තව ඉතිං ඔය පොඩි ගල් වලින් චිත්‍ර හදන අය ඉන්නවා.උබට වියදම් කරන්න පුලුවන් ගානේ හැටියට බලලා ඒ චිත්‍රයක් හදලා දුන්නොත් නන් impress වෙයි හොදටම මොකද සුද්දන්ට ඕවගේ මෙහේ වටිනාකම ගැන දැනීමක් නෑනේ.ෆේස්බුක් එකෙත් ඉන්නාවා ඔය චිත්‍ර හදන අය නන්.ඔන්ලයින් නන් මැණික් ගල් විදිහට ගන්න එපා රැවටීම තනිකර.අතට අරන් ටෝච් එකෙන් බලලත් හොයන්න අමාරුයි හොදට දන්නේ නැත්තං.
     
    Thanks machan, this helps and I will look in to this
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,559
    113
    මැණික් වල කැපිල අයින් වෙන පොඩි කෑලි වලට කියන්නෙ මොනවද බන්? එවත් ගොඩක් වටිනවද? ගන්ඩ තැනක් දන්නවද කොලඹ අවට?
    උඹ කියන්න දලං කෑලි ගැන. ඒව මැණික් කැපිල අයින් වෙන ඒව නෙමේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කැපෙන කෑලි කියලනං නෑ...
    හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
    වටිනාකමින් අඩු චූටි ගල්....

    @PrasangaSPerera @Kodiya97 උදවු...
    දළං කෑලි...😂
    මැණික් සබ්ජෙක්ට් එක දැනගෙන කරන්න ඕන බන්. නැත්තං බඩු බනිස්...

    උඩ කියල තියෙනව ගොඩක් ඒව. අනික වටිනාකමින් අඩු මොනව හරි හොයනව නං ඔය දළං, කිරිංචි වලින් හදපු මොනව හරි ලයින් කරන එක තමා හොඳ...අනික්ව පට්ට ගණං...අනික නොදැන කරන්න ගියොත් සින්තටික් බඩු සෙට් වෙනව....සල්ලිත් ඉවරයි අන්තිමට...පරිස්සමින් කරන දෙයක්...

    මැණික් වලින් කැපිල අයින් වෙනව කියල දෙයක් නෑ....මේකෙ සමහරවිට ඇති කට් ඇන්ඩ් පොලිෂ් කරන/ බර්න් කරන උන් එහෙමත්...🤔👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    කැපෙන කෑලි කියලනං නෑ...
    හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
    වටිනාකමින් අඩු චූටි ගල්....

    @PrasangaSPerera @Kodiya97 උදවු...
    ගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........ :unsure:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........ :unsure:
    බොහොමයක් කෑලි මුලින් ගණං තමයි කොළුවෝ....කොහු කොහු වෙලා චොර වේගෙන එද්දි ලාබ වෙලා ,අවලංගු කාසි වෙනව 😂😂