ගණං කෑලි කියල එකක් නෑ මොට්ට පාල... දළං කෑලි...ගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........![]()
නොදන්න මඟුල් කියවන්නෙ නැතුව ඉන්නව...
ගණං කෑලිලු.... මැට්ට..
ගණං කෑලි කියල එකක් නෑ මොට්ට පාල... දළං කෑලි...ගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........![]()
දලං බන්කැපෙන කෑලි කියලනං නෑ...
හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
වටිනාකමින් අඩු චූටි ගල්....
@PrasangaSPerera @Kodiya97 උදවු...
mama yaddi aran yanna heduwe, ehema giniyanna berida ban?@Nelza ඔයා Europe වලට මැණික් යවන්නෙ කෙහොමද? Post කරලද? එහෙම යැවීමේ හැකියාව පොඩ්ඩක් හොයල බලන්න..
මැණික් ගල් කපද්දි අයින් වෙන කුඩු වලින් එක එක නිර්මාණ හදල තියෙනවා.. හැබැයි රු. 30,000ක වගේ ඉඳල ඉහලට මිළ වෙනවා (මේ වෙනකොට පවතින මිළ ගැන අදහසක් නෑ).. genuine මැණික් කුඩු වලින් හදපු නිර්මාණයක් ගන්න පුළුවන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙ විකුණන්න තියෙනවා රත්නපුරේ නම්.. අනිත් තැන් වල මම දන්නෙ නෑ..
වටිනාකමින් අඩු (දළම්) කෑලි හොයා ගන්න පුළුවන්.. හැබැයි ඒවත් විශාලත්වය අනුව මිළ වෙනස් වෙන්න පුළුවන්.. උඹට පිටට පාට පේන මැණික් ද ඕනි?
View attachment 204657
මේවට සාමාන්‍ය ව්‍යවහාරයෙ කියන්නෙ මාංගු කියල.. වටිනාකමක් නෑ.. එළියක් ඇල්ලුවොත් ඇරෙන්න පාටක් පේන්නෙ නෑ.. උඹට ඕනි නම් මෙවුව ටිකක් (මේ සයිස් එකට වඩා ටිකක් පොඩි) එවන්නම්.. (සල්ලි වලට නෙවී.. උඹ කූරියර් ගාස්තු ගෙවල ගනිං)
කොටුවෙ Gem Center එකට යන්නකෑලි කැපෙන්නෙ නැද්ද බන්? මම හිතුවෙ එහෙම කියල.
අපල සීන් එකක් නෙමෙයි බන්. Europe වල contacts ටිකක් ඉන්නව, උන්ට පොඩි ගිෆ්ට් එකක් දෙන්න.
දලං කෑලි .. ganan magulak nemeiEhenam mama kiyanne ගණං කෑලි gena thamayi