චිකන් කරී style

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    උඹලා චිකන් කරී ආස හම එක්ක ද නැතුවද? මම දන්න ගොඩක් එවුන් හම අයින් කරලා චිකන් කරි හදන්නෙ. මට මතක නැ එහෙම අපි පොඩි කාලෙ උයනවා එහෙම ගෙවල් වල. ඔක ලඟදි ආපු චෙන්ජ් එකක් නෙද? මිනිස්සු කියන්නෙ ගොඩක් කොලෙස්ටෙරොල් කියලා. හැබැයි එකෙන් තමයි රස එන්නෙ.

    තව එකක්, මිනිස්සු පොලි කිරි චුට්ටක් දානවා නැත්නම් වතුරෙන් චිකන් කරී හදන අයත් ඉන්නවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    chicken wings හදන්නෙ හම එක්කලා. mmmm
    උම්බ විස්වාස කරන්නෙ නැ, මම උම්බෙ එකකට ර්ප්ප්ල්යි කරලා මගෙ එකට රිප්ල්යි එකක් උඹෙන් ඇවිල්ලා, ත්‍රේඩ් දෙකක
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    උම්බ විස්වාස කරන්නෙ නැ, මම උම්බෙ එකකට ර්ප්ප්ල්යි කරලා මගෙ එකට රිප්ල්යි එකක් උඹෙන් ඇවිල්ලා, ත්‍රේඩ් දෙකක
    ඔව් මේ දැංං මම කෝට් කලා.:P
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    ඔව් මේ දැංං මම කෝට් කලා.:P
    එලකිරියෙ @Bam ව මට special වෙන්නෙ මෙන්න මෙ නිසා, mathematically ඔය වගෙ එකක් වෙන්න සම්බාවීතාව අඩුයි
     
    • Wow
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    එලකිරියෙ @Bam ව මට special වෙන්නෙ මෙන්න මෙ නිසා, mathematically ඔය වගෙ එකක් වෙන්න සම්බාවීතාව අඩුයි
    මට ඒක ගැන අයිඩියා එකක් නැහැ බං .