මැණික් වල කැපිල අයින් වෙන පොඩි කෑලි වලට කියන්නෙ මොනවද බන්? එවත් ගොඩක් වටිනවද? ගන්ඩ තැනක් දන්නවද කොලඹ අවට?



දලං කෑලි yako..කැපෙන කෑලි කියලනං නෑ...
හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
වටිනාකමින් අඩු චූටි ගල්....
@PrasangaSPerera @Kodiya97 උදවු...
Thanks machan, this helps and I will look in to thisඑහෙම කැපෙන කෑලි කියලා ජාතියක් නෑ බන්..පලදු සහ ප්‍රමාණය කුඩා ගල් තියෙනවා මිල අඩු gift එකක් විදිහට දෙන්න..තව ඉතිං ඔය පොඩි ගල් වලින් චිත්‍ර හදන අය ඉන්නවා.උබට වියදම් කරන්න පුලුවන් ගානේ හැටියට බලලා ඒ චිත්‍රයක් හදලා දුන්නොත් නන් impress වෙයි හොදටම මොකද සුද්දන්ට ඕවගේ මෙහේ වටිනාකම ගැන දැනීමක් නෑනේ.ෆේස්බුක් එකෙත් ඉන්නාවා ඔය චිත්‍ර හදන අය නන්.ඔන්ලයින් නන් මැණික් ගල් විදිහට ගන්න එපා රැවටීම තනිකර.අතට අරන් ටෝච් එකෙන් බලලත් හොයන්න අමාරුයි හොදට දන්නේ නැත්තං.
හරි...හරි... ඉතිං "දළං" මොකෝ "ගණං" මොකෝ... ලඟ ලඟ යන්නෙ ඔය...දලං කෑලි yako..
උඹ කියන්න දලං කෑලි ගැන. ඒව මැණික් කැපිල අයින් වෙන ඒව නෙමේ.මැණික් වල කැපිල අයින් වෙන පොඩි කෑලි වලට කියන්නෙ මොනවද බන්? එවත් ගොඩක් වටිනවද? ගන්ඩ තැනක් දන්නවද කොලඹ අවට?
දළං කෑලි...කැපෙන කෑලි කියලනං නෑ...
හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
වටිනාකමින් අඩු චූටි ගල්....
@PrasangaSPerera @Kodiya97 උදවු...
ගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........කැපෙන කෑලි කියලනං නෑ...
හැබැයි ගණං කෑලි කියල ගල් වර්ගයක් තියෙනව.
වටිනාකමින් අඩු චූටි ගල්....
@PrasangaSPerera @Kodiya97 උදවු...
බොහොමයක් කෑලි මුලින් ගණං තමයි කොළුවෝ....කොහු කොහු වෙලා චොර වේගෙන එද්දි ලාබ වෙලා ,අවලංගු කාසි වෙනවගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........![]()
ගණං කෑලි නෙමේ බං දලං කෑලිගණං කෑලි නම් වටිනාකමින් වෙන්නේ අඩු කොහොමද මිස්........![]()