Uthumi Appuhamy (❤️ ω ❤️)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,514
    12,639
    113
    Ohio, USA
    කෝ එතකොට අප්පුහාමි?
    1683751752874.jpeg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    Appoo Kiyana Suddage Kale Nama Thamaia Appu kiyala Kiyanne Sinhalen.
    A' namath Silva, Perera, Wage Suddonge Kaale Aapu Namak..
    Adatath Lankawe Appuhami Wasagama Use Karanne Katholikyo.
    පිස්සුද බං..අප්පුහාමි කියන්නෙ ගොඩක් පරණ සිංහල ගෞරව නාමයක්.. සුද්දගේ කාලේ එකක් නෙමෙයි..ඉතිහාසය ටිකක් කියවල ඉන්න..ඔය කැතලික් අය ඔක දාගන ඉන්නෙ නමක් හැටියට 1900 ගනන් වල මැද කාලේ..එ අය භාවිතා කරන තව පදයක් තියනවා මහ අප්පු කියලා,එ පාවිච්චි කරන්නෙ පල්ලියේ භාරයාකරයට.. https://en.wikipedia.org/wiki/Appuhamy
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,597
    12,687
    113
    @IndrajithGamage මේවගෙ එකක් ටෝක් කරල කසාද බඳින්න අපි අනුගමනය කරන්ඩොනෙ , අපිටතියෙන්ඩොනෙ දේවල් මොනාද :P :P :P :P
     
    • Haha
    Reactions: Reincarnator

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,619
    58
    15,830
    113
    @IndrajithGamage මේවගෙ එකක් ටෝක් කරල කසාද බඳින්න අපි අනුගමනය කරන්ඩොනෙ , අපිටතියෙන්ඩොනෙ දේවල් මොනාද :P :P :P :P
    තියෙන්ඩ ඕන එ‍්වා තිබුණා නම් ඔහොම අහ අහ ඉන් නෑ. අහනවා කියන්නෙම එ‍්වා නෑ කියන එක. 😂