කෝ එතකොට අප්පුහාමි?
කෝ එතකොට අප්පුහාමි?
හූ හූ රාහුල කසුන් අප්පුහාමීකවුද යකෝ මගේ ගෑනිගෙ photos කිරියෙ දාපු එකා... අයින් කරපන්
පිස්සුද බං..අප්පුහාමි කියන්නෙ ගොඩක් පරණ සිංහල ගෞරව නාමයක්.. සුද්දගේ කාලේ එකක් නෙමෙයි..ඉතිහාසය ටිකක් කියවල ඉන්න..ඔය කැතලික් අය ඔක දාගන ඉන්නෙ නමක් හැටියට 1900 ගනන් වල මැද කාලේ..එ අය භාවිතා කරන තව පදයක් තියනවා මහ අප්පු කියලා,එ පාවිච්චි කරන්නෙ පල්ලියේ භාරයාකරයට.. https://en.wikipedia.org/wiki/AppuhamyAppoo Kiyana Suddage Kale Nama Thamaia Appu kiyala Kiyanne Sinhalen.
A' namath Silva, Perera, Wage Suddonge Kaale Aapu Namak..
Adatath Lankawe Appuhami Wasagama Use Karanne Katholikyo.
තියෙන්ඩ ඕන එ‍්වා තිබුණා නම් ඔහොම අහ අහ ඉන් නෑ. අහනවා කියන්නෙම එ‍්වා නෑ කියන එක.