මේක කොහොමද කුකුලො? daily ගහන්න Ok da?
adu kuley smell එකක්ද තියෙන්නෙ?
original එව්වද?
adu kuley smell එකක්ද තියෙන්නෙ?
original එව්වද?
kohenda gtte?Oke swear defence Eka mn gawa tianawa. Patta eka, දවසම tianawa..
US walin genna ganne bn, mehe nan ganna na..kohenda gtte?
Kohenda ganne![]()
ඕක ගැන නම් දන්නේ නෑ. හැබැයි මට මතක ඇති කාලෙක ඉඳන් මන් මේක නං පාවිච්චි කරනවා. පට්ට...![]()
![]()
දැන් නම් මන් ගන්නේ ඩුබායි වලින්. ඒත් මන් ලන්කාවේ ඉන්නකොට නම් අන්තිමට ගත්තේ තිලකවර්ධනෙන්.Kohenda ganne
Mona suwadakda enneදැන් නම් මන් ගන්නේ ඩුබායි වලින්. ඒත් මන් ලන්කාවේ ඉන්නකොට නම් අන්තිමට ගත්තේ තිලකවර්ධනෙන්.
ඒක නම් ඉතින් මට පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ. සුවඳ කියන එක අකිනෙකාට සාපේක්ශයි නේ... හැබැයි මට නම් පට්ට සුවඳයි...Mona suwadakda enne
