KIA Picanto 2012 ECU re-flash / Repair

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    KIA Picanto 2012 ECU re-flash / Repair කරන්න තැනක් තියනවාද? කාර් ඒක 3rd ඒකට විතරයි යන්නේ. check කරාම ECU ඒක ලු. safe Mode යනවා කියලා කිව්වේ. ඔරිජිනල් 2,50/ පාවිච්චි කරපු ඒක 1,50 විතර වෙනවා.

    ස්තූතියී... :rolleyes::rolleyes::rolleyes:


    346134562_522785143220977_1249969017011419552_n.jpg

    ------ Post added on May 12, 2023 at 11:26 AM
     
    • Like
    Reactions: kinkon