භාශාව භාවිතය අමාරුයි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට මොකක් හරි දෙයක් කියන්න ඕනේ උනාට ඒක පැහැදිලිව පිලිවෙලට කියන්න අමාරුයි. මේක නිසා ගොඩක් උන් ඒ වරදින වචන ජෝක් එකට ගන්නවා. මට ඒ ජෝක් එකට ගන්න එක අවුලක් නෑ. ඒත් මේක දිගටම ගියොත් ලොකු අවුලක් වෙයි කියලා හිතෙනවා. කියන දෙයක් පැහැදිලිව කියන්න විදිහක් නැද්ද?

    Ps- මන් ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති. චැට් කරන්න ගියත් කන්වරසේශන් එකක් වැඩිය තියාගන්න බෑ. යාලුවෝ එක්ක හිටියත් අහන දේකෙට උත්තරයක් දීලා නිකන් ඉන්නවා.🙂 තව මන් කතාකරනවා සද්දෙ මදි කියලත් කියනවා 😐
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    image.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම හිතන විදිහට,
    ඔය කතා කරන ඒවනං කතා කරලම හැදෙන්නෙ ඉතිං. ඉස්කෝලෙ කාලෙ එහෙම කොල්ලො එක්ක පච හලල පුරුද්ද තියෙනවනං කතාව ඊසි...

    ලියන එක හැදෙන්න කියවල පුරුදුවෙන්න ඕනෙ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,589
    113
    අඩුකුලේ නූගත් වේස වහල් තැරි ගව බයියා කැරි බැසිල් කම්බ හොරාගේ මොලේ වැඩ කරන වේගය ගැන හෑල්ලක් ලියලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:. කපුටාස් ගෝ හෑව් හිට් ද පොන්න වේස බයියාස් පුක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට ගිරවා වගේ කතා නම් කරන්න පුළුවන්. ලියන්න බැ. මේ ලියන සමහර ඒවා ආපහු බලල හදනව මම.
    ලකීවන්
    මම හිතන විදිහට,
    ඔය කතා කරන ඒවනං කතා කරලම හැදෙන්නෙ ඉතිං. ඉස්කෝලෙ කාලෙ එහෙම කොල්ලො එක්ක පච හලල පුරුද්ද තියෙනවනං කතාව ඊසි...

    ලියන එක හැදෙන්න කියවල පුරුදුවෙන්න ඕනෙ...
    ඉස්කෝලෙත් ඉතින් පැත්තකට වෙලා හිටියේ
     
    • Sad
    Reactions: NRTG and PHBhagya