මට මොකක් හරි දෙයක් කියන්න ඕනේ උනාට ඒක පැහැදිලිව පිලිවෙලට කියන්න අමාරුයි. මේක නිසා ගොඩක් උන් ඒ වරදින වචන ජෝක් එකට ගන්නවා. මට ඒ ජෝක් එකට ගන්න එක අවුලක් නෑ. ඒත් මේක දිගටම ගියොත් ලොකු අවුලක් වෙයි කියලා හිතෙනවා. කියන දෙයක් පැහැදිලිව කියන්න විදිහක් නැද්ද?
Ps- මන් ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති. චැට් කරන්න ගියත් කන්වරසේශන් එකක් වැඩිය තියාගන්න බෑ. යාලුවෝ එක්ක හිටියත් අහන දේකෙට උත්තරයක් දීලා නිකන් ඉන්නවා.
තව මන් කතාකරනවා සද්දෙ මදි කියලත් කියනවා 
Ps- මන් ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති. චැට් කරන්න ගියත් කන්වරසේශන් එකක් වැඩිය තියාගන්න බෑ. යාලුවෝ එක්ක හිටියත් අහන දේකෙට උත්තරයක් දීලා නිකන් ඉන්නවා.