Postpaid mobile plans (Rs.1000-2000)

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    postpaid 1000.JPG
     
    • Wow
    Reactions: Lionzzz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Hutch වලට පස්සේ ලාභම එනිටයිම් ඩේටා පැකේජ් ගැනත් දාපන්
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    refundable deposit eken wenne mokkda ?
    connection eka disconnect karaddi,prepaid karaddi refundable deposit eka apita ganna puluwan.
    bill gewanne nathuwa idala permanent disconnect wela number ekath NIC eken ayin unama bill eke gaana adu karagannawa deposit eken.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    693
    712
    93

    eka one time da gewanne ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Hutch or Airtel 749 or 888 daganna machan mama dakka honda package ekake

    Any network free unlimited calls, 1 GB per day, Unlimited social media (facebook, IG, Tiktok, Youtube)
     
    • Like
    Reactions: kevin_levin

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,039
    113
    ඩයලොග් ලගේ පකේ 7 ස්ටාර් ලොයලිටි 🖕 ගිය මාසේ දාපු complain එකට තාම විසදුමක් නෑ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් ලගේ පකේ 7 ස්ටාර් ලොයලිටි 🖕 ගිය මාසේ දාපු complain එකට තාම විසදුමක් නෑ.
    mokakda complaint eka?
    coverage,speed sambanda issues walata kisima network ekk quickly solution denne na.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,039
    113
    mokakda complaint eka?
    coverage,speed sambanda issues walata kisima network ekk quickly solution denne na.
    උන්ගේ බග් එකක්. ඇප් එකේ. හැම වෙලාවෙම දැන් බලන්න කියනවා බැලුවම වැඩ නෑ. ඊටපස්සේ ස්ක්‍රිංශෝට් ඒවන්නළු. Screenshot 50 විතර යවලා තියෙන්නේ. බැරිම තැනෙන ඇහුවා web portal eke cookies ටිකයි ඇප් data cache export කරලා ඒවන්නද කියලා. ඒක කරගන්න තේරෙන්නේ නෑ හුකන්නලා ට. Error log එක පිරෙන්න කියලා දැන් same query එක brute force කරලා තියෙන්නේ ඒක දැකලා වත් අහයි මොන හුත්තක් ද කරන්නේ කියලා. එතකොට කියල දෙනවා troubleshoot කරන හැටි. ඔක්කම evidence එකතු කරලා හැන්ස් ට දානවා mail එකක් මේකට විසදුමක් නැත්නම්. Technical පින්නයෝ නිකන් වැඩ කරන්නේ gov ජොබ් එකක් කරනවා වගේ
     
    • Like
    Reactions: Kavindu1221

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island

    ADL un kale app eka..ekai delay..okama outsource kala nam tak gala hadala denawa
     
    • Like
    Reactions: Kavindu1221

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    693
    712
    93
    උන්ගේ බග් එකක්. ඇප් එකේ. හැම වෙලාවෙම දැන් බලන්න කියනවා බැලුවම වැඩ නෑ. ඊටපස්සේ ස්ක්‍රිංශෝට් ඒවන්නළු. Screenshot 50 විතර යවලා තියෙන්නේ. බැරිම තැනෙන ඇහුවා web portal eke cookies ටිකයි ඇප් data cache export කරලා ඒවන්නද කියලා. ඒක කරගන්න තේරෙන්නේ නෑ හුකන්නලා ට. Error log එක පිරෙන්න කියලා දැන් same query එක brute force කරලා තියෙන්නේ ඒක දැකලා වත් අහයි මොන හුත්තක් ද කරන්නේ කියලා. එතකොට කියල දෙනවා troubleshoot කරන හැටි. ඔක්කම evidence එකතු කරලා හැන්ස් ට දානවා mail එකක් මේකට විසදුමක් නැත්නම්. Technical පින්නයෝ නිකන් වැඩ කරන්නේ gov ජොබ් එකක් කරනවා වගේ
    ඇප් එක නිසාම තමා මම Dialog අයින් කරේ, විසිකරලා වෙන එකක් ගනින් බන් 😄
     
    wada nathi awulk awe na kaalekin.eth samahara welawata patta slow.

    habayi unge tharam self services na anith ekakawath.
    mata mobitel,airtel,hutch main sim eka widiyata maasa 5,6kata wada use karanna bari une unta dialog dena services godak denna bari una nisa.
    ------ Post added on May 13, 2023 at 11:31 AM
     
    Mata nam anith ewwath ekka baladdi wadi wensak na ownge, signal nam wadi habai wena special deyak na.
     
    • Like
    Reactions: Kavindu1221