SLT 4g Postpaid help

lilman

Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    අලුතෙන් ගද්දි S10 routers දෙනවද ?

    නැත්නම් ZTE එකද දැන් දෙන්නෙ ?

    prepaid - postpaid speed වෙනසක් තියනවද ?
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: 2osama and kinkon

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    අලුතෙන් ගද්දි S10 routers දෙනවද ?

    නැත්නම් ZTE එකද දැන් දෙන්නෙ ?

    prepaid - postpaid speed වෙනසක් තියනවද ?
    ZTE denneth Fiber mama hithanne
    Tozed da mokakda ekak denne
    Oya eka use karala balanna
    oyaata speed madi kiyala danunoth witharak Teleshop ekata yanna router ekath ekka
    ethakota used karapu (not new)
    Huawei B310S wage router ekad dei (Telecom said the best ever router they use for the places for low signal complaints)

    Huawei eka damma hatiya oyaata wenasa therei
     
    • Like
    Reactions: lilman

    SudaW

    Active member
  • May 1, 2025
    326
    243
    43
    ඕක බං උඹ ගන්න outlet එක අනුව තමා. Cat 4 නම් ගොඩක්ම තියෙන්නෙ tozed m60, huawei b310s-925.zte එකක් තිබ්බ නම මතක නෑ
     
    • Like
    Reactions: lilman