The Covenant (2023)

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    කාලේකින් බලපු හොඳ වොර් ෆිල්ම් එකක්. මේක රියල් ස්ටොරි එකක් ද කොහෙද!
     
    • Love
    Reactions: NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    බැලුවා. ඇත්ත කතාවක් කියලා ෆිල්ම් එකේ අන්තිමට කියන්නේ.

    ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානය අත්හැරලා යන එක ඇෆ්ගනිස්ථානයේ අණදෙන ඇමරිකන් හමුදාවේ ඉහලම නිලධාරියා දන්නෙත් පැය 24 ක් ඇතුලත කියලනේ සදහන් වන්නේ.

    ඒ නිසා ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමරිකන් සොල්දාදුවෝ පලා ආවට, ඇමරිකන් හමුදාවට සහය දුන් ඇෆ්ගන් වැසියෝ සිය දහස් ගණනක් තලේබාන්වරුන් විසින් මරා දැම්මා. ඇතැමුන් තවමත් සැඟවී සිටිනවා කියන්නේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,659
    21,654
    113
    ගම මහනුවරයි
    Computer Reaction GIF by GitHub
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කාලේකින් බලපු හොඳ වොර් ෆිල්ම් එකක්. මේක රියල් ස්ටොරි එකක් ද කොහෙද!

    බැලුවා. ඇත්ත කතාවක් කියලා ෆිල්ම් එකේ අන්තිමට කියන්නේ.

    ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානය අත්හැරලා යන එක ඇෆ්ගනිස්ථානයේ අණදෙන ඇමරිකන් හමුදාවේ ඉහලම නිලධාරියා දන්නෙත් පැය 24 ක් ඇතුලත කියලනේ සදහන් වන්නේ.

    ඒ නිසා ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමරිකන් සොල්දාදුවෝ පලා ආවට, ඇමරිකන් හමුදාවට සහය දුන් ඇෆ්ගන් වැසියෝ සිය දහස් ගණනක් තලේබාන්වරුන් විසින් මරා දැම්මා. ඇතැමුන් තවමත් සැඟවී සිටිනවා කියන්නේ.
    මේ ෆිල්ම් එකට adapt කරලා තියෙන්නේ, ඇමරිකාව ඇෆ්ඝනිස්තානේ අතෑරලා යනකොට දාල ගියපු ඇෆ්ඝන් ට්‍රාන්ස්ලේටර්ස්ලගේ ඉරණමේ පොදු කතාව.
    මේ විදියෙම කතාවක් තියෙනවා ඇමරිකාවේ delta operators ලා එක්ක වැඩ කරපු ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගේ cover එක blown උනාට පස්සේ, පොරයි පොරගේ පවුලේ අයවයි බේර ගන්න ඒ delta operatorsලා සෙට් එක පොරව හොයාගෙන ගියා කියලා. ඒ සිද්ධිය උනේ මෑතකදි නිසාත් ඒකට සම්බන්ධ උනේ delta opලා නිසාත් ඒ ස්ටෝරිය ෆිල්ම් එකකට හැදෙන එකක් නෑ. මං ඒකේ ලිපිය නම් කියෙව්වා. ඒ පවුලේ පස් දෙනෙක් හිටියා. Delta operatorsලා මූණවල් blur කරලා තමයි photo දාලා තිබුනේ.
     
    • Like
    Reactions: teen_wolf

    ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානය අත හැර එද්දි ඇතැම් ඇෆ්ගන් වැසියන් ඇමරිකන් ගුවන් යානා වල එල්ලී එල්ලී යන හැටි දැකලා හිනා උනාට ඒ මිනිස්සු ජීවිතේ රැකගන්න වෙන්නැති නේද එහෙම එන්න ඇත්තේ