Tinder එකෙන්

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මන් ඕක කරන්නෙ ගියෙ මීට අවුරුදු පහකට කලින්. ස්රී ලන්කා කීවම බල්ලෙක් ගනන් ගන්නෙ නෑ ඕයි. ඕසි එවුන් හොයන්නෙ ස්විට්සර්ලන්ඩ්. ඩෙන්මාක් වගෙ රටවල එවුන්. දියුනු රටවල එවුන් ඒවගේම රටවල එවුන් විතරයි සෙට් කරගන්නෙ. මන් පෙන් පැල් සයිට් වලත් බැලුවා. හරිගියෙ නෑ
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඉන්දුනීසියන් එකෙකුට එෆ්බී ර්ක්වෙස්ට් එකක් දැම්මාම පහුවදා වෙද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො විස්සකගෙන් විතර රික්වෙස්ට් එනවා. උනුත් පැල්පත් වල ඉන්න එවුන්. උන් මෙහෙට පනින්න ට්ර්යි එක. හැබැයි එක මේක බන්කොලොත් වෙන්න කලින්

    ඔය සුද්දියො දන්නවා ලන්කාව වගේ රටවල එවුන් හැරෙද්දි එක්කො දතගලවන්න හරිවෙ වෙන මගඩියකට හරි කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මන් ඕක කරන්නෙ ගියෙ මීට අවුරුදු පහකට කලින්. ස්රී ලන්කා කීවම බල්ලෙක් ගනන් ගන්නෙ නෑ ඕයි. ඕසි එවුන් හොයන්නෙ ස්විට්සර්ලන්ඩ්. ඩෙන්මාක් වගෙ රටවල එවුන්. දියුනු රටවල එවුන් ඒවගේම රටවල එවුන් විතරයි සෙට් කරගන්නෙ. මන් පෙන් පැල් සයිට් වලත් බැලුවා. හරිගියෙ නෑ
    WTF ban. Lucy wage ekak set una nam maru.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,573
    6,838
    113
    වදුරව
    ලංකාවෙ කියුවම පඩේකට ගනන් ගන්නෙ නැ බන්.
    අපේ හුත්තල හිතන් හිට්යට ලංකාව තරම් රටක් නැ කියලා
     
    • Like
    Reactions: kolavari

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන් උබලට සුද්දියක් සෙට් වෙලා බැන්දත් හොද රටක වීසා ගන්න ලේසි නෑ..අර ගාල්ල පැත්තේ එකෙක් එක්ක සුද්දියක් යූටියුබ් කරන්නේ..දැක්කද ඌට යූකේ වීසා රිජෙක්ට් උනා..ඔය සුද්දියක් සෙට් කරගෙන රටින් පැන්නේ 90ගනන් වල බන්..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,257
    4,992
    113
    ඉන්දුනීසියන් එකෙකුට එෆ්බී ර්ක්වෙස්ට් එකක් දැම්මාම පහුවදා වෙද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො විස්සකගෙන් විතර රික්වෙස්ට් එනවා. උනුත් පැල්පත් වල ඉන්න එවුන්. උන් මෙහෙට පනින්න ට්ර්යි එක. හැබැයි එක මේක බන්කොලොත් වෙන්න කලින්

    ඔය සුද්දියො දන්නවා ලන්කාව වගේ රටවල එවුන් හැරෙද්දි එක්කො දතගලවන්න හරිවෙ වෙන මගඩියකට හරි කියලා
    Ado umba maara game neh denne
     
    • Like
    Reactions: Brains

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සුද්දියෙක් සෙට් කරන් රට පනින්න කලින් ලංකාවේ හු____යෙක් සෙට් කරන් කොටුවක් පනින්න බලපන්කෝ ඒකවත් පුලුවන් ද බලන්න:lol:
     
    • Haha
    Reactions: Brains

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මට කීප දෙනෙක් සෙට් වුනා. ඒත් යන එනමක් නැති අය. ලංකාවෙ කිව්වහම ගනන් ගන්නෙ නැ. උස 5.10 ක් වගේ තිබුණනනම් ටිකක් හරි..